මහල් ගොඩනැඟිල්ලකින් වැටී එක්දරු මව ජීවිතක්ෂයට

යක්කල, බෝගමුව ප්‍රදේශයේ පිහිටි මහල් ගොඩනැඟිල්ලක සිව්වන මහලෙන් ඇද වැටී කාන්තාවක් අද (17) අලුයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 31ක එක්දරු මවක් බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ කාන්තව මෙම ගොඩනැඟිල්ලේ සිව්වන මහලේ කුලී පදනම මත රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය කාන්තාවගේ සැමියා පොලිස් ස්ථානයට කැඳවා ප්‍රකාශ සටහන් කර ගත් බවයි බෙම්මුල්ල පොලිසිය සඳහන් කළේ.

මෙට සියදිවි හානිකර ගැනීමක් ද නැත්නම් අපරාධයක් ද යන්න පිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කාන්තාවගේ මළ සිරුර මේ වන විට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබූ බව අප වාර්තාකරු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
2
+1
2
+1
18
+1
6
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03