උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3587

අන්තරේට අදත් ජල ප්‍රහාරයක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයකට අද (26) කොළඹ දී පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කළා. කොළඹ -...

මුදල් අමාත්‍යාංශ ලොක්කන් කමිටුව හමුවට නොපැමිණීම ගැන කෝප් කමිටුවේ අප්‍රසාදය

ඊයේ (25) රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කැඳවා තිබුණා. එහිදී එම අමාත්‍යාංශයේ...

‘හරක් කටා’ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නඳුන් චින්තක හෙවත් 'හරක් කටා' නැමැත්තා ලබන ඔක්තෝබර් මස 06 වනදා අධිකරණයට ඉදිරිපත්...

ශ්‍රී ලංකා – පාකිස්ථාන දෙවන ටෙස්ට් තරගයේ දී ශකීල් ඉතිහාස ගතවෙයි

පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරග 07 තුළ අර්ධ ශතක රැස්කළ ඉතිහාසයේ පළමු පිතිකරුවා බවට පත්වීමට පාකිස්ථාන පිතිකරු සවුද් ශකීල්ට අද...

වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී මියගිය කතගේ මරණ පරීක්ෂණ තීන්දුව අගෝස්තු 25 වනදා

වැලිකඩ පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මරණයට පත් වූ බව කියන ආර්.රාජකුමාරි නැමැති මෙහෙකාර කාන්තාවගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ...

රාජාංගණය ඕ.අයි.සීට මරණ තර්ජන කළ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා අධිකරණයට

රාජාංගණය ප්‍රදේශයේ පැවති සැණකෙළියක් සම්බන්ධ සිද්ධියකට, රාජාංගණය පොලිසියේ ස්ථානාධිපතිවරයාට තර්ජනය කළ බව කියන ප්‍රකට ව්‍යාපාරිකයා අද (26) නොච්චියාගම අධිකරණයට...

මීගොඩ ඕ.අයි.සී. පැදවූ මෝටර් රථය පෙරළී ඕ.අයි.සී. රෝහලේ (ඡායාරූප)

මීගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා පැදවූ මෝටර් රථය අනතුරකට ලක්ව ස්ථානාධිපතිවරයා තුවාල ලබා ඇති බව වාර්තා වනවා. ස්ථානාධිපතිවරයා නිවාඩු ලබා මොරවක...

සංචාරකයින් පිරිසක් රැගත් වෑන් රථයක් කොස්ලන්දේ දී පෙරළෙයි

සංචාරකයින් පිරිසක් රැගත් වෑන් රථයක් වැල්ලවාය - කොස්ලන්ද ප්‍රධාන මාර්ගයේ හීවල්කදුර ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී අනතුරක්...

දරු පවුල අතහැර ෆේස්බුක් පෙම්වතා සොයා බෝඩරය පැන්න අංජු (වීඩියෝ)

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ හඳුනාගත් පෙම්වතා සොයා පාකිස්ථානයට ගිය ඉන්දීය විවාහක කාන්තාවක් පිළිබඳව මේ දිනවල විදෙස් මාධ්‍යයේ දැඩි...

ජ’පුරට නව උපකුලපතිවරයෙක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ පත්කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත් කිරීම සිදුකර...

සතියේ ජනප්‍රියම පුවත්