උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3582

අනාරක්ෂිත ළිඳකට බිළි වූ හතර හැවිරිදි දරුවා

අනාරක්ෂිත ළිඳකට වැටී වයස අවුරුදු හතරක පිරිමි ළමයෙක් අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් පරන්තන්, කාංචිපුරම් ප්‍රදේශයෙන් වාර්තා වනවා. දරුවා නිවසේ සෙල්ලම්...

“පරදින විට ලැජ්ජාවක් සහ ආත්මාභිමානයක් තිබිය යුතුයි” – ධම්මිකගෙන් සැර කනේ පහරක්

පාකිස්ථාන සමඟ පැවති දෙවන සහ අවසන් ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අමිහිරි පරාජයකට මුහුණදීමට සිදුවුණා. ශ්‍රී ලංකාව පරාජය කරමින් පාකිස්ථානය...

ඉඩම් නඩුවක ලේඛන සපා කමින් සිටි ලෝයර් නෝනා පොලිස් අත්අඩංගුවට

කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවැති ඉඩම් නඩුවකට අදාළව ලේඛනාගාරයේ තිබූ ලිපිගොනුවක ඇතුළත්ව තිබූ ලේඛන පිටපත් දෙකක් ඉරා...

මෙවර LPL තරගාවලියෙන් IPL හා සමාන අත්දැකීමක් – ක්‍රිකට් ලේකම්

2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අනිද්දා (30) ආරම්භ කිරීමට මේ වනවිට සියලු කටයුතු සංවිධානය වෙමින් පවතිනවා. අයි.පී.එල් හා සමාන ක්‍රීඩා...

ට්‍රැෆික් පොලිස් දෙදෙනෙක්ට බරපතළ තුවාල සිදුකළ ටේන්ට් රෙද්ද

අලෙවිය සඳහා මාර්ගය අයිනේ තබා තිබූ වාහන ආවරණයක් (ටෙන්ට් රෙද්දක්) එක් වරම සුළඟට ගසාගෙන විත් මාර්ගයේ ගමන් කරමින් තිබූ...

කුවේට්වලින් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් 62ක් කටුනායකට

කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව නීති විරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසක් පිටුවහල් කිරීමෙන් අනතුරුව අද (28)...

ලොව උණුසුම්ම මාසය ලෙස 2023 ජුලි මාසය වාර්තා අතරට – ජුලි 06 වැඩියෙන්ම රත් වූ දිනය වෙයි

ගෙවී යන මෙම ජුලි මාසය ලෝකයේ උණුසුම්ම මාසය බවට ස්ථිර වශයෙන්ම සඳහන් කළ හැකි බව කාලගුණ විද්‍යාඥයින් පවසනවා. අද දක්වා...

සිය වැනි වතාවටත් ශ්‍රී ලංකාවට පැමිණි ජර්මන් ජාතික සංචාරකයා

ජර්මන් ජාතික සංචාරකයකු වන ජෝර්ජ් සීලන් (72) මහතා සියවැනි වතාවටත් ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණ තිබෙනවා. සිංහල භාෂාව කතා කළ හැකි...

ඉන්දියාවේ පළමු AI ප්‍රවෘත්ති නිවේදිකාව “ලීසා” මුල් වරට ප්‍රවෘත්ති කියයි

ඉන්දියාව පළමු වරට AI තාක්ෂණයෙන් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබෙනවා. කෘතිම බුද්ධිය (AI) යොදවා ආසියානු කලාපයේ පළමු වරට ප්‍රවෘත්ති...

කුඩා දැරියකගේ මළ සිරුරක් කලුතර උතුර වෙරළට ගොඩගසයි (ඡායාරූප)

වයස අවුරුදු දෙක හමාරක් පමණ වන දැරියකගේ මළ සිරුරක් කළුතර උතුර වෙරළ තීරයට ගොඩගසා තිබියදී හමුවී තිබෙනවා. මෙලෙස හමුවී ඇති...

සතියේ ජනප්‍රියම පුවත්