කුඩා දැරියකගේ මළ සිරුරක් කලුතර උතුර වෙරළට ගොඩගසයි (ඡායාරූප)

වයස අවුරුදු දෙක හමාරක් පමණ වන දැරියකගේ මළ සිරුරක් කළුතර උතුර වෙරළ තීරයට ගොඩගසා තිබියදී හමුවී තිබෙනවා.

මෙලෙස හමුවී ඇති මළ සිරුරෙහි අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

අද පස්වරුවේ කළුතර උතුර ප්‍රදේශයේ ධීවර කටයුතුවල යෙදී සිටී ධීවරයකු සිරුර දියමත පාවෙන ආකාරය දැක තිබුණ ද එය ටෙඩි බෙයා හෝ වෙනත් විශාල බෝනික්කෙකු යැයි සිතා ගොඩගෙන නොමැති බව අනාවරණ වී තිබෙනවා.

අනතුරුව එම සිරුර කළුතර උතුර නාගස්හන්දිය ප්‍රදේශයේ ගල්වැටිය ආසන්නයට ගොඩගසා තිබුණා.

මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.

WhatsApp Image 2023 07 27 at 19.47.42


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23