ඉන්දියාවේ පළමු AI ප්‍රවෘත්ති නිවේදිකාව “ලීසා” මුල් වරට ප්‍රවෘත්ති කියයි

ඉන්දියාව පළමු වරට AI තාක්ෂණයෙන් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබෙනවා.

කෘතිම බුද්ධිය (AI) යොදවා ආසියානු කලාපයේ පළමු වරට ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම මෙය බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඉන්දියාවේ OdishaTV විසින් ඔවුන්ගේ AI ප්‍රවෘත්ති නිවේදිකාව වන ‘ලීසා’ මෙලෙස ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට යොදාගෙන තිබෙනවා.

ලීසාගේ ආරම්භක වචන වුයේ “හැමෝටම උණුසුම් සුබ පැතුම්. Namaste… I am Lisa,” යනුවෙන්.

OdishaTV නාලිකා ප්‍රධානියා වන Jagi Mangat Panda මෙම අවස්ථාව හඳුන්වා දී ඇත්තේ “රූපවාහිනී විකාශනයේ සහ ඩිජිටල් පුවත්පත් කලාවේ සන්ධිස්ථානයක්” ලෙසටයි.

‘ලීසා’ ට විවිධ දේශීය ඉන්දියානු භාෂාවලින් ප්‍රවෘත්ති ලබා දීමටත්, මැතිවරණ ප්‍රතිඵල සහ ඒ හා සමාන වේගවත් ප්‍රවෘත්ති ප්‍රතිචාර ඉතා වේගයෙන් ප්‍රේක්ෂකයින් වෙත ගෙන ඒමටත් හැකි වනු ඇති.

ඉදිරියේ දී ඇයගේ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ වැඩි දියුණු කිරීම් සිදු කිරීමට ද බලාපොරොත්තු වන බව ද OTV හි කළමනාකාර අධ්‍යක්ෂ Jagu Mangat Panday සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02
Video thumbnail
ටිල්වින්ට තියෙන බලය මොකක්ද තීරණ ගන්න..කියනවා පළාත් සභා මැතිවරණයක් නෑ කියලා
02:29
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18