උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3569

තම බිරිඳ වෙනත් පුද්ගලයකුට මිතුරු කිරීමට වශී ගුරුකමක් කල කට්ටඩියකුට සිදු වු දේ

තම බිරිඳ වෙනත් පුද්ගලයකුට මිතුරු කිරීමට වශී ගුරුකමක් කර දුන්නේ යැයි සැක පිට එම ගුරුකම කළ බව කියන 43...

අනියම් බිරිඳගේ දිගු කොණ්ඩය කපා දැමු පුද්ගලයෙකුට සිදු වු ෙද්

අනියම් බිරිඳගේ දිගු කොණ්ඩය කපා දමා ඇයට බරපතල තුවාල සිදු කරන ලද අනියම් සැමියෙකු සැඟව සිටියදි අත් අඩංගුවට ගත්...

VIDEO :අධිවේගී මාර්ගයේ ඊයේ අපරික්ෂාකාරි ලෙස රිය පැද වු තරුණයින් පිරිසක්

ඉතාම අපරික්ෂාරී ලෙස මෙම තරණයන් පිරිස කඩවත සිට මාතර දෙසට දිවයන මර්ගයේ ගමන් කර තිබෙනවා. කිසි දිනක අධිවේගී මාර්ගයක...

මෝටර් රථයක් තුළින් මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

මෝටර් රථයක් තුළ රියැදුරු අසුනේ මියගොස් සිටින පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද(11) උදෑසන හමුවී ඇතැයි වාද්දූව පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ...

නුගේගොඩ පස් මහල් වෙළඳ සංකීර්ණයක ගින්නක්

නුගේගොඩ නගරයේ පිහිටි පස්මහල් වෙළඳ සංකීර්ණයක ගින්නක් හට ගෙන තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගිනි නිවීමේ ඒකකය සඳහන් කලේ ගින්න පාලනය...

සෙල්ලම් කරමින් සිටි දරුවෙකුට මරු කැඳවූ යබරලූවේ කුකුළා

මල්වානේ, යබරලූව ප‍්‍රදේශයේ නිවසක ළමයින් දෙදෙනකු සෙල්ලම් කරමින් සිටියදී කුකුළෙකට බියෙන් දිව ගිය ළමයකු තාප්පයක වැදී හිසට හානි සිදු...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉන්ධන බවුසරයක් ගිනි ගනී (වීඩියෝ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහැතැප්ම පිවිසුම් දොරටුව අසල කොළඹ සිට මාතර දෙසට ඉන්ධන රැගෙන ගමන් කරමින් තිබු බවුසරයක් අද (10) අලුයම...

සැමියා විසින් ඝාතනයකර ඇඳ යට සඟවා තිබූ බිරිඳගේ සිරුර පොලිසියෙන් සොයාගෙන

පුත්තල ප්‍රදේශයේදී ඊයේ (09) දින පුද්ගල ඝාතනයක් සිදුව ඇති බව පොලිසිය පවසනවා. 29 හැවිරිදි කාන්තාවක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර...

මිය ගියැයි මෝචරියට දැමූ පසු පණ එයි

ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළ රෝගියකු මිය ගොස් ඇතැයි සිතා මෘත ශරීරාගාරයට යැවීමෙන් අනතුරුව එහිදී යළි සිහි ලැබීමේ පුවතක්...

බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටෙයි

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේ 53වන යුද හමුදා කඳවුර ආසන්නයේ දී ලංගම බස් රථයක් සහ යකඩ ප්‍රවාහනය කළ...

සතියේ ජනප්‍රියම පුවත්

?