අනියම් බිරිඳගේ දිගු කොණ්ඩය කපා දැමු පුද්ගලයෙකුට සිදු වු ෙද්

අනියම් බිරිඳගේ දිගු කොණ්ඩය කපා දමා ඇයට බරපතල තුවාල සිදු කරන ලද අනියම් සැමියෙකු සැඟව සිටියදි අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසනවා.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගිංතොට පදිංචි 37 හැවිරිදි තිදරු පියෙකු බවයි වාර්තා වන්නේ.

අවුරුදු 10කට වැඩි කාලයක් මෙම සම්බන්ධය පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

කොණ්ඩය කපා දැමීම නිසා ලැජ්ජාවට පත් කාන්තාවද වස පානය කිරීම නිසා කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

විවාහක දරුවන් දෙදෙනෙකුද සිටින තිදරු මවක්වු 45 හැවිරිදි මෙම කාන්තාව වසර දහයක සිට සැකකරු සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවත් මේ අතර පසුගිය දිනෙක දෙදෙනා අතර ඇතිවු බහින් බස්විමක් නිසා සැකකාර අනියම් සැමියා ඇයගේ දිගු කොණ්ඩය කපා දමා ඇති බවත් මේ නිසා සමාජයට මුහුණ දිමට නොහැකිව ලැජ්ජාවට පත් ඇය වස පානය කර ඇති බවත් පරික්ෂණවලදි අනාවරණය වූ බවයි පොලිසිය සඳහන් කළේ. ඇයගේ තත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද දුන් පිළිතුර..අටමස්ථානාධිපති හිමියන්ට චෝදනාවක්ද ?
01:13
Video thumbnail
මොනවද මේ රැළියට ආපු ඇන්ටි කියන්නේ ?..පක්ෂ, නායකයො කවුද දන්නෙත් නෑ.."අපිට ඕනේ ජන බලවේගය "
01:14
Video thumbnail
තිස්සකුට්ටි ආණ්ඩුවට හොඳම එකෙන් අමතයි..අපේ හාමුදුරුවනේ මුන් මරු බඩු..කම්කරු දිනයෙන් අභිරහස වහන්න බෑ
04:51
Video thumbnail
ආණ්ඩුවට පොල් ගසා රැළිය අරඹපු පොදුජන ගොවි එකමුතුව..දු#ෂ්ට පාලකයන්ට යහපත් සිත් පහළ වේවා
03:33
Video thumbnail
නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තොරණ් රාජයා මහ ජන ගඟක් මැද විවෘත කරයි
02:29
Video thumbnail
ආගමික වතාවත් අතරතුර හාමුදුරුවෝ කිව්ව ඇස් උඩයන අනාවැකිය.. වෙන දේ කාටවත් වෙනස් කරන්න බෑ
02:03
Video thumbnail
"යුද්දය නිම කරන්නට ශක්තිය දුන්න මහින්දට නිදුක් නිරෝගී සුවය ලැබේවා..!"පොහොට්ටුවෙන් පිංකම් මාලාවක්
01:48
Video thumbnail
නාමල් ජනතාවට සෙත් පතලා ආණ්ඩුවටත් හොඳම එකෙන් සෙත් පතයි..ආණ්ඩුව බොරුව කියලමනේ බලයට ආවේ
02:28
Video thumbnail
හිටපු ජනපති මහින්ද ඇතුළු පාක්ෂිකයින් එකතුවෙලා කැලණිය රජමහා විහාරයේ කළ ආගමික වතාවත්
02:15
Video thumbnail
තේ කර්මාන්ත ශාලාවක හදිසියේම ඇතිවූ ගින්න
00:46