නුගේගොඩ පස් මහල් වෙළඳ සංකීර්ණයක ගින්නක්

නුගේගොඩ නගරයේ පිහිටි පස්මහල් වෙළඳ සංකීර්ණයක ගින්නක් හට ගෙන තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගිනි නිවීමේ ඒකකය සඳහන් කලේ ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 4 ක් මේ වනවිට යොදවා ඇති බවයි.

එම වීඩියෝව පහතින් …

https://youtu.be/k0wcHypDkWg