උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3560

බ්‍රැඩ්බි පළිහ දෙවන තරගය නැරඹීමට ජනපති එක්වෙයි (ඡායාරූප)

කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර පැවති බ්‍රැඩ්බි පළිහ තරගයේ දෙවන තරගය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

කැලණි ගඟේ මළ සිරුරක්

කොටිකාවත්ත ප්‍රදේශයේදී කැලණි ගඟේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. කොටිකාවත්ත සුසාන භූමිය ආසන්නයේ කැලණි ගඟේ පාවෙමින් තිබියදීයි මෙම සිරුර...

අපේ විදුලිය කපනවා නම් කාල්ටන් එකෙත් කපන්න ඕන – මිහින්තලේ රාජමහා විහාරාධිපති හිමි

නිල නිවාසවල සිටින මැතිඇමතිවරුන්ගේ විදුලි බිල්, කාල්ටන් නිවසේ පැවති නාමල් රාජපක්ෂගේ විවාහයට ගත් විදුලිය සඳහා වන බිල් නොගෙවන්නේ මන්ද?...

සිර දඬුවම් නියම වූ පාකිස්ථාන හිටපු අගමැති අත්අඩංගුවට

වසර 3ක සිර දඬුවම් නියම වූ පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ලාහෝර් නුවරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේ...

පොලිස් විශේෂ කාර්ය බලකායත් කැඳවූ විරෝධතාව

ගොවීන් පිරිසක් සමනල වැව ජලාශය අසලට පැමිණ විරෝධතාවක නිරතවීමත් සමග ජලාශය ආශ්‍රිත ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා...

දඹුල්ල කණ්ඩායමට ලකුණු 10ක ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද පස්වරුවේ පැවති තරගයෙන් කොළඹ කණ්ඩායම පරදවා ලකුණු 10ක ජයක් ලැබීමට දඹුල්ල කණ්ඩායම සමත්වුණා. තරගය අද...

77 වැනි බ්‍රැඩ්බි පළිහ කොළඹ රාජකීය විද්‍යාලයට

77 වැනි බ්‍රැඩ්බි පළිහ දෙවැනි අදියරේදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරදවා ලකුණු 27-17ක් ලෙස කොළඹ රාජකීය විද්‍යාලය ජයග්‍රහණය කර තිබෙනවා. කොළඹ...

දියණිය අපයෝජනය කළ පියා සොයා පොලිස් පරීක්ෂණ – සුළු මව රිමාන්ඩ්

වයස අවුරුදු 11ක බාලවයස්කාර තම දියණිය ඇඳක තබා අත් පා ගැට ගසා සුළු මව ද ඉදිරියේ දූෂණය කළ පුද්ගලයෙකු...

ඖෂධ හදිසි මිලදී ගැනීම් කඩිනමින් නතර කරන බව සෞඛ්‍ය ඇමති කියයි

හදිසි ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි මාස කිහිපය තුළ අවසන් කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. රටේ ඖෂධ...

දේශගුණික විපර්යාසවලට ගැළපෙන ගෘහ නිර්මාණකරණයක් අවශ්‍යයි – ජනපති

ශ්‍රි ලංකාව ලෝකයට ගෙන ගිය විශිෂ්ට නිර්මාණ වන රුවන්වැලි මහා සෑය, අභයගිරිය, ජේතවනාරාමය වැනි නිර්මාණ සමඟ එදා මෙරට ගෘහ...

සතියේ ජනප්‍රියම පුවත්