උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3559

බැංකු පොලී අනුපාත තවදුරටත් පහළ යන ලකුණු

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය බරිත ප්‍රධාන ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 22කින් 16.96% දක්වා අඩු වී...

පරිභෝජනයට සුදුසු සහල් සත්ව ආහාර සඳහා යොදාගත් කම්හලකට මුද්‍රා තබයි (ඡායාරූප)

මිනිස් පරිභෝජනයට සුදුසු සහල් සත්ව ආහාර සඳහා යොදා ගනිමින් තිබූ ආණමඩුව ආඬිගම කම්මන්දළුව ප්‍රදේශයේ සත්ව ආහාර නිෂ්පාදනය කරනු ලබන...

ලංගම බස් රථ රියැදුරන්ගේ වැරදි දැනුම් දෙන්න විශේෂ ඇප් එකක්

බස් රථ රියැදුරන් සිදු කරන වැරදි දැනුම්දීම සඳහා විශේෂ ඇප් එකක් හඳුන්වා දෙන බව, ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එහි අනතුරු...

යුක්රේනයේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයකට රුසියාවෙන් ප්‍රහාරයක්

රුසියානු හමුදා ඊසානදිග යුක්රේනයේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයකට ගුවනින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් කිහිප දෙනෙකු මියගොස් තවත් පිරිසක්...

දුම්රියේ ගැටීමෙන් තරුණියක් ජීවිතක්ෂයට

යාපනය පුන්කන්කුලම් දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියේ ගැටීමෙන් තරුණියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ සවස යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ...

ගිනිගත් යතුරුපැදිය අපරාධයකට යොදාගෙන ඇති බවට සැකයක්

යාපනය, උරුම්පිරායි ප්‍රදේශයේදී පසුගිය 04 වැනිදා ගිනි ගෙන විනාශ වී තිබූ යතුරුපැදිය කිසියම් අපරාධයක් සඳහා යොදාගනු ලැබූ එකක් ද...

තරුණයන් පිරිසක් ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අල්ලා පොලිසියට භාර දෙයි

යාපනය, පොන්නාලෙයි ප්‍රදේශයේදී තරුණයින් පිරිසක් ගංජා කිලෝ 227ක් සමඟ පුද්ගලයෙකු අල්ලා පොලිසියට භාරදී තිබෙනවා. ප්‍රදේශවාසීන් පැවසූවේ සැකකටයුතු වාහනයක් ගම්මානය හරහා...

ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 චන්ද්‍ර කක්ෂයට ඇතුළු වෙයි

ඉන්දියාවේ නවතම සඳ මෙහෙයුම වන චන්ද්‍රයාන්-3 චන්ද්‍ර කක්ෂයට ඇතුළු වූ බව එරට අභ්‍යවකාශ ඒජන්සිය පවසනවා. ඕබිටරයක්, ලෑන්ඩරයක් සහ රෝවරයක් සහිත...

අද ප්‍රදේශ කිහිපයකට වැසි

අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ...

රෝහල් ආපන ශාලාවේ චොක්ලට් එකක මිනිස් ඇඟිලි කොටසක් (ඡායාරූප සහ වීඩියෝ)

මහියංගණය රෝහලේ ආපනශාලාවෙන් (05) දින මිලදිගත් චොක්ලට් එකක් තුල තිබි මිනිස් ඇඟිල්ලක කොටසක් හමුවු බව මහියංගණය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි...

සතියේ ජනප්‍රියම පුවත්