spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුම්රියේ ගැටීමෙන් තරුණියක් ජීවිතක්ෂයට

යාපනය පුන්කන්කුලම් දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියේ ගැටීමෙන් තරුණියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ සවස යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් අදාළ තරුණිය මියගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අරියාලෙයි ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණියගේ දේහය යාපනය රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

ඇය දුම්රියට පැන සිය දිවි නසා ගත්තේ ද නැතහොත් හදිසි අනතුරක් ද යන්න සම්බන්ධයෙන් යාපනය පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
13
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?