උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3508

ඉන්දියාවේ ඉදි කරමින් පැවති පාලමක් කඩා වැටී 26ක් මරුට

ඉන්දියාවේ මිසෝරාම් ප්‍රාන්තයේ ඊසානදිග ප්‍රදේශයේ මිටියාවතක් හරහා ඉදිකරමින් තිබූ දුම්රිය පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 26 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා. ඔවුන්...

අඹේවෙල ගොවිපොළ භූමියේ අනවසර මැණික් ගැරීම නතර කිරීමට පියවර ගන්නැයි උපදෙස්

රජය සතු අඹේවෙල කිරි ගොවිපොළේ මැණික් ගැරීම සිදුවන බැවින් වහාම ඒ සම්බන්ධව විමර්ශණයක් සිදු කර එම කටයුතු අත්හිටුවන ලෙසට...

රජයේ පාසල් සඳහා ගුරුවරුන් 8000ක් බඳවා ගැනීමට ඉදිරියේ දී පියවර

ඉදිරියේ දී රජයේ පාසල් සඳහා ගුරුවරුන් අටදහසක් බඳවා ගැනීමට පියවර ගන්නා බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා පවසනවා. මේ...

ප්‍රධාන ක්ෂේත්‍ර 4ක් ඔස්සේ ඉන්දු ලංකා සබඳතා වැඩි දියුණු කිරීමට සැලසුම්

ආහාර සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතතාව, මූල්‍ය සහයෝගිතාව සහ දිගු කාලීන ආයෝජන යන අංශ හතර ඔස්සේ තවදුරටත් ඉන්දු - ශ්‍රී ලංකා...

මගී ප්‍රවාහන බස් රථ ගෙන්වන්න නිර්නායක

මෙරට ධාවනය කෙරෙන වාහනවලින් 90%ක වායු විමෝචනය ප්‍රමිතියෙන් තොර බව පාර්ලිමේන්තුවේ බල ශක්ති හා ප්‍රවාහන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක...

ව්‍යාජ ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් 6000කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට

පසුගිය 10 වනදා පැවති ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් ලබා දුන් නියෝගයෙන් පසු රට පුරා සිදු කරන...

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන නඩුව කැඳවීමට දින දෙයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පරිසර හානිය සහ අගතියට පත් වූවන්ට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4ක වන්දියක් ගෙවන...

උසස් පෙළ ප්‍රතිඵල ලැබෙන දිනය ගැන ඉඟියක්

2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මස 10 වනදාට පෙර නිකුත් කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර්...

අලි කලබලයට ඇත්තම හේතුව හෙළිවෙයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැරේදී අලි කිහිප දෙනෙකු කුලප්පු වීමට හේතුව අනාවරණ වී තිබෙනවා. ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන්...

වියළි කාලගුණයෙන් අක්කර 51,479කට වගා හානි

පවතින නියඟය හේතුවෙන් වී ඇතුළු වගා අක්කර 51,479කට හානි වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. එමගින් ගොවීන් 46,072ක් පීඩාවට පත්ව ඇති...

සතියේ ජනප්‍රියම පුවත්