උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3489

රඹුක්කන පොලිස් වෙඩි තැබීමේ සිද්ධිය ගැන නීතිපතිගෙන් අධිකරණයට දැනුම් දීමක්

අරගලය පැවති සමයේ රඹුක්කන ප්‍රදේශයේ පැවැති උද්ඝෝෂණයක් විසුරුවා හැරීමේදී පොලිස් වෙඩි තැබීමකින් කේ.ඩී. චමින්ද ලක්ෂාන් නමැති පුද්ගලයෙකු මියගොස් තවත්...

කොළඹට විද්‍යුත් බස් රථ 200ක් දාන්න අනුමැතිය

බස්නාහිර පළාතේ විද්‍යුත් බස් රථ 200ක් ධාවනයට එක් කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා. බස්නාහිර පළාත ආවරණය වන පරිදි...

සිර දඬුවම් නියම වී තිබූ ඉම්රාන් ඛාන්ට ඇප

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට නියම වූ වසර තුනක සිර දඬුවම අත්හිටුවමින් ඉස්ලාමාබාද් මහාධිකරණය ඇප ලබාදී තිබෙනවා. ඉස්ලාමාබාද් මහාධිකරණයේ ද්විපුද්ගල...

ගෑස් ගැන ජනපතිගෙන් අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක්

ඉදිරි වසර සඳහා එල්පී ගෑස් සපයා ගැනීමේ කොන්ත්‍රාත්තුවේ මුළු සැපයුමෙන් 50%ක් වර්තමාන සැපයුම්කරු වෙතින් ලබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

බිත්තර මිලියන 92.1ක් ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

මාස 3ක කාලයක් සඳහා බිත්තර මිලියන 92.1ක ප්‍රමාණයක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය...

පොහොය දිනයේ (30) බැංකු දෙකක් විවෘත වෙයි

හෙට (30) දිනය පොහොය දිනයක් වුව ද රජයේ බැංකු වන ලංකා බැංකුව සහ මහජන බැංකුව විවෘතව තැබෙන බව මුදල්...

ඉන්දුනීසියා මුහුදේ භූ කම්පනය ගැන දැනුම් දීමක්

ඉන්දුනීසියාවේ බාලි මුහුදේ අද වාර්තා වූ රිච්ටර් මාපක 7.0ක ප්‍රබල භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු තර්ජනයක් නොමැති බව...

වංචනිකව ගෙන්වූ මිනිකූපර් රථයක් රේගුවට භාර දෙන්නැයි නියෝග

ව්‍යාජ ලේඛන යොදා ගනිමින් මෙරටට ගෙන්වීමෙන් අනතුරුව අල්ලස් කොමිසම භාරයට ගන්නා ලද "මිනි කූපර්" වර්ගයේ වාහනයක් වැඩිදුර විමර්ශන සදහා...

කටුනායක දී ගමන් මල්ලක් සොරකම් කළ කාන්තාවක් පොලිස් අත්අඩංගුවට

කටාර් රාජ්‍යයේ සිට පැමිණි ගුවන් මගියෙකුගේ ගමන් මල්ල සොරාගත් කාන්තාවක මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත තිබෙනවා. පොලිසිය පැවසුවේ,...

වැල්ලවායේ දී බස් රථයකට පොලු මුගුරු රැගත් පිරිසක් පහර දෙයි

මොනරාගල සිට මාතර දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයකට පහරදීමක් සිදු ව තිබෙනවා. ඒ වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ ඇතිලිවැව...

සතියේ ජනප්‍රියම පුවත්