උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3361

සරන ගුණවර්ධන නිදහස්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කළ සරන ගුණවර්ධන නිදහස් කර තිබෙනවා. අද පෙරවරුවේ විත්තිකාර පාර්ශ්වය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්...

ඊශ්‍රායල – පලස්තීන ගැටුම් නිරාකරණයට ඉරානය සහ සෞදිය අතර සාකච්ඡා

දිනෙන් දින ඇවිළෙමින් තිබෙන පලස්තීන - ඊශ්‍රායලයේ ගාසා තීර අර්බුද යටපත් කිරීමට මැදපෙරදිග සහ එක්සත් ජනපද රාජ්‍ය නායකයින් උත්සාහ...

ලුනාව ස්ටේෂම අසල පාරෙන් අඩි 08ක් දිග කිඹුලෙකු හමුවෙයි (වීඩියෝ)

කොළඹ - ලුනාව දුම්රිය පොළ අසල මාර්ගයේ සිටි කිඹුලෙකු අල්ලාගෙන තිබෙනවා. මෙම කිඹුලා ව දැක ඇත්තේ ප්‍රදේශවාසීන් පිරිසක් විසින්. අද උදෑසන...

මහමග තණ බුදිමින් සිටි ගවයෙකු පැහැරගෙන යයි

මහමග සිටි ගවයෙකු කිසියම් පිරිසක් විසින් රියකින් පැමිණ පැහැරගෙන ගිය පුවතක් වාර්තා වී තිබෙනවා. මෙම සිදුවීම වාර්තා වන්නේ වාද්දූව -...

‘ඕයේ ඔජායේ’ (Oye Ojaaye) ගීතයේ අනුවාදයක් එළි දක්වයි

'ඕයේ ඔජායේ' (Oye Ojaaye) පැරණි සිංහල ගීතයේ නව අනුවාදයක් ඊයේ කොළඹ දී එළි දක්වා තිබෙනවා. මෙම ගීතයේ මුල් අයිතිය හිමි...

ඉමිටේෂන් බඩු රත්‍රං බඩු යැයි පෙන්වා කෝටි ගණනින් මුදල් ගැරූ මූල්‍ය සමාගමක ලොක්කෙකුට වැඩ වරදියි

ඉමිටේෂන් භාණ්ඩ; රන් භාණ්ඩ ලෙස පෙන්වා රුපියල් එක් කෝටි අසූහත් ලක්ෂ හැත්තෑපන් දහසකට ආසන්න මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන...

අම්බලන්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ OIC ඝාතනය කළ සැකකරු මරුට

පොලිස් විශේෂ කාර්‍යය බලකායේ නිලධාරින් තැබූ වෙඩි ප්‍රහාරයකින් අපරාධ කල්ලි සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. මෙම සිදුවීම සිදු ව ඇත්තේ...

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ මුලසුන කිවියන්ට

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ පැවති තරග ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට නවසීලන්තය සමත් ව සිටිනවා. නවසීලන්ත කණ්ඩායම...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව – ඉමදූව කොටසේ ගමනාගමනයට තවදුරටත් බාධා

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද උදෑසන වනවිට තත්ත්වය ගැන ද වාර්තා වන්නේ, මාර්ගයේ ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙන වගයි. ඊට...

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ හෙළ සිනමාවේ මෙන් ම වේදිකා නාට්‍යය, ටෙලි නාට්‍යයෙහි ප්‍රධාන චරිතයක් ලෙස සැලකෙන ප්‍රවීණ රංගධර ජැක්සන්...

සතියේ ජනප්‍රියම පුවත්