ලුනාව ස්ටේෂම අසල පාරෙන් අඩි 08ක් දිග කිඹුලෙකු හමුවෙයි (වීඩියෝ)

කොළඹ – ලුනාව දුම්රිය පොළ අසල මාර්ගයේ සිටි කිඹුලෙකු අල්ලාගෙන තිබෙනවා.

මෙම කිඹුලා ව දැක ඇත්තේ ප්‍රදේශවාසීන් පිරිසක් විසින්.

අද උදෑසන කාලයේ දී මෙම සත්ත්වයා දුම්රිය පොළට ආසන්නයේ ඇති මාර්ගයේ සිටියදී අල්ලා ගැනීමට ප්‍රදේශවාසීන් සහ ධීවරයින් පිරිසකට හැකි ව තිබෙනවා.

කිඹුලා ව වැරෙන් අල්ලා විශාල කඹවලින් එම සත්ත්වයා ව ගැටගසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

කිඹුලා සම්බන්ධයෙන් වනසත්ත්ව අඩවි කාර්‍යාලයට සහ පොලිසියට දැනුම්දී තිබෙනවා.

මෙම සත්ත්වයා දිගින් අඩි 08ක් පමණ වනවා.

ලුනාව යනු කොළඹ දිස්ත්‍රික්කයේ දකුණු කොළඹ වෙරළබඩ කලාපයට අයත් ප්‍රදේශයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
01:36
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.21
02:08:14
Video thumbnail
දයාසිරිට යකා නගියි - නයි අරින්නේ නැතුව ඉන්න..නයා ඇ#ගන්න ඕනිද ?
02:50
Video thumbnail
හ#ක් නිසා චාමරට යකා නගියි - බෝඩ් පුච්චන්න ඕනි වෙළෙඳ ඇමතිගේ.. අහිංසකයන්ගේ නෙවේ
09:13
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ඇතිවූ බිහිසුණු ගින්නේ නවතම තත්ත්වය - "ඇතුළේ හිටපු කට්ටිය මම ඇදගෙන ආවා"
02:26
Video thumbnail
අම්මටහුඩු අර බලපන් අරහේ ඔක්කොම කඩාගෙන වැටෙනවා ? හෝමාගම ගින්නේ නවතම දර්ශන
02:26
Video thumbnail
විභාග කොමසාරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක් - O/L විභාග අපේක්ෂකයින් අයදුම් කරන්න ID එක අවශ්‍ය නෑ
03:06
Video thumbnail
හෝමාගම කර්මාන්ත පුරයේ කර්මාන්තශාලාවක විශාල ගින්නක් - මෙන්න නවතම දර්ශන
00:43
Video thumbnail
විජේවීරගෙ ඝා#නය නිසා දයාසිරි පාර්ලිමේන්තුවේ උණුසුම්වෙයි - ඔයාලා තමයි ඝා#කයෝ..ඒකනේ කියන්නේ ඔය
05:50
Video thumbnail
උදෙන්ම අජිත් - හර්ෂණ කුපිතවී පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ත්‍ර#ස්තවාදීන් නිදහස් කරනවද ?
05:51