උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3360

කඩල කියා ගෙන්වූ ලක්ෂ ගණනක උදු රේගුවෙන් අල්ලයි (වීඩියෝ)

රුපියල් තුන්කෝටි දස ලක්ෂයක වටිනාකමින් යුත් උදු තොගයක් කඩල අඩංගු බහාලුමක් තුළ සඟවා නීතිවිරෝධී ව මෙරටට ගෙන ඒමේ දී...

ලෝකාන්තයට යන පාරක් වැසේ (ඡායාරූප)

පවතින අධික වර්ෂාපතනය හමුවේ අඹේවෙල ලෝකාන්තය මාර්ගය නාය ගොස් තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ කලු පාලම නම් ස්ථානයෙන් මාර්ගය ගිලා...

බෝට්ටුවලට නොමිලේ ඉන්ධන ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර ඇරඹෙයි

චීන සමූහාණ්ඩුවේ ආධාර යටතේ එක්දින ධීවර යාත්‍රා සඳහා නොමිලේ ඉන්ධන ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියර බේරුවල වරාය පරිශ්‍රයේ දී ආරම්භ...

පාසල අවසන් වී ශිෂ්‍යත්ව පන්තියට ගිය දරුවා ඔයට වැටී මියයයි

සුදුවැල්ල ජනපද ඔයට වැටී අතුරුදන්ව සිටි පාසල් සිසුවෙකුගේ මළ සිරුර කුඹුරුවත්ත හෙල්ලෙන පාලම අසල රැඳී තිබියදී හමුවී තිබෙනවා. මෙවර ශිෂ්‍යත්ව...

ආරුක්කු 9 පාලම බලන්න ගිය තරුණයා දුම්රියේ ගැටී තුවාල ලබයි

ආරුක්කු 9 පාලම නැරඹීමට පැමිණ සිටි තරුණයෙකු දුම්රියක ගැටීමෙන් තුවාල ලබා තිබෙනවා. අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම තරුණයා සිය පෙම්වතිය...

11 වැනි “ගාලු කතිකාව” ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුව ඇරඹෙයි

11 වැනි “ගාලු කතිකාව” ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුව “ඉන්දියානු සාගරයේ මතුවන නව පිළිවෙළ” (Emerging New Order in the Indian Ocean)...

කාන්තාවන් සහ ළමුන් ප්‍රාණ ඇපයෙන් නිදහස් කරන ලෙසට UN ඉල්ලයි

ඊශ්‍රායලයේ හමුදා සහ පලස්තීන හමාස් සටන්කාමීන් අතර පසුගිය 7 වැනිදා සිට එනම් නොකඩවා දින හයක් පුරා පවතින යුද ගැටුම්...

මල් වෙනුවට ගංජා වැවූ 22 හැවිරිදි හාදයා පොලිස් කූඩුවට

පොළොන්නරුවේ නිවසක ගංජා පැළ වැවූ පුද්ගල‍යෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු අත් අඩංගුවට ගෙන ඇත්තේ මැදිරිගිරිය - මීගස්වැව පොලිස් බල...

නිදහස් අධ්‍යාපනයේ පීතෘවරයා සිහි කරමින් ශ්‍රීලනිප මූලස්ථානයේ විශේෂ සම්මන්ත්‍රණයක්

ආචාර්ය සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර ශ්‍රීමතාණන්ගේ ජන්ම සංවත්සරය නිමිති කොට ගනිමින් ශ්‍රී ලංකා නිදහස් වෘත්තීයවේදීන්ගේ සංවිධානය විසින් සංවිධානය කරනු ලබන...

අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා තේරුමක් නැහැ – කැකිරාවේ සෞඛ්‍ය වෛද්‍යවරයාගෙන් දැනුම්දීමක්

මහජනතාවගේ සෞඛ්‍ය පැවැත්මට හා ජීවිත අවදානමක් ඇති වන අයුරින් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශය තුළ ඇති පීඩාකාරී විය හැකි...

සතියේ ජනප්‍රියම පුවත්