නිදහස් අධ්‍යාපනයේ පීතෘවරයා සිහි කරමින් ශ්‍රීලනිප මූලස්ථානයේ විශේෂ සම්මන්ත්‍රණයක්

ආචාර්ය සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර ශ්‍රීමතාණන්ගේ ජන්ම සංවත්සරය නිමිති කොට ගනිමින් ශ්‍රී ලංකා නිදහස් වෘත්තීයවේදීන්ගේ සංවිධානය විසින් සංවිධානය කරනු ලබන “ජාතික සංවර්ධනය සඳහා නූතන අධ්‍යාපන විප්ලවයක අවශ්‍යතාව“ කාලීන සම්මන්ත්‍රණය අද පස්වරුවේ ආරම්භ වනවා.

ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පස්වරු 02ටයි.

මෙම වැඩසටහන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙනවා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය උපාලී එම් සේදර, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස විසින් සම්මන්ත්‍රණයේ විශේෂ දේශන ඉදිරිපත් කිරීමට නියමිත යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18