ආරුක්කු 9 පාලම බලන්න ගිය තරුණයා දුම්රියේ ගැටී තුවාල ලබයි

ආරුක්කු 9 පාලම නැරඹීමට පැමිණ සිටි තරුණයෙකු දුම්රියක ගැටීමෙන් තුවාල ලබා තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම තරුණයා සිය පෙම්වතිය සමග එම ස්ථානයට පැමිණ සිටියදී මෙම අනතුරට ලක්වී ඇති බවයි.

එහිදී දුම්රිය ගොටුවෙල ආරුක්කු 9 පාලම මතින් ධාවනය වෙමින් තිබියදී තරුණයාගේ පාදයක් දුම්රියේ ගැටී තිබෙනවා.

එහිදී තරුණයා ඇද වැටී ඇති අතර, ඔහුගේ පාදවලට බරපතළ තුවාල සිදු ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූ තරුණයා දුම්රිය මගින් ම ඇල්ල දුම්රිය ස්ථානයට ගෙන ගොස්, එතනින් බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාලකරු වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි හෙළි ව ඇත්තේ.

  1. GAMWALIN APU EWUNTA GODEYI BAYYO KIYALA APAHSA KARANA BANINA POSH KIYALA NOKIYA KIYAGANNA MEHE MODA GON PAKAYI KELIN INNA BARI THARAM KARATI KADENNA GAHALA YANAWA BUS WALA TRAIN EKE FOOT BOARD EKE. KAWURU HARI DANUTH THERUM ATI KENEK EKE ANATHURA KIYANNA GIYAMA MUN GEMA ILLANAWA, KUNUHARUWA WELAK ADHA BALA. OKA DANNA AYA APITA MOKA DHA TOTA ONENAM OHOM AGIIN MARIYAN KIYALA AHAKA BALAGENA YANAWA. OKA MUN KOTHANA GIYATH EHEMAYI, MUHUDHE GANGE, OYW, ALEYI, JALASHA, WAWU WALA NANNA GIYATH KALEYI KOLEYI AWIDINNA GIYATH KANDHE LANDHE NAGINNA GIYATH GAMEYI EWUNTA SAL ARIANWA. MUN KELAWA GATHTHAMA EKE DENNEK MARENNE EYI DANNAWADHA, GAMMU MUNTA HONDHA PADAMAK UGANWANNA ONA NISA ENNE NAHE SAHENA WELAWAK YANAKAMMA. MUNMA GHIN PINSENDU WELA SAMAWA ARAGENA YAPPU WELA GENNA GANNA KAMMA EYALA INNAWA AHAKA BALAGENA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56