මහමග තණ බුදිමින් සිටි ගවයෙකු පැහැරගෙන යයි

මහමග සිටි ගවයෙකු කිසියම් පිරිසක් විසින් රියකින් පැමිණ පැහැරගෙන ගිය පුවතක් වාර්තා වී තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ වාද්දූව – තල්පිටිය ප්‍රදේශයෙන්.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මහමග සිටි ගවයෙකු නන්නාදුනන පිරිසක් පැමිණ කුදලාගෙන යන ආකාරය අසල සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන් ව ඇති බවයි.

අද අලුයම 3ට පමණ වාද්දුව පොලිස් වසමේ තල්පිටිය ප්‍රදේශයට පැමිණි කුඩා ප්‍රමාණයේ ලොරි රථයකින් දුම්රිය මාර්ගය අසල සිටි ගවයකු ඉතා අමානුෂික ලෙස පටවාගෙන යන අයුරුයි කැමරාවේ සටහන් ව ඇත්තේ.

එම ලොරි රථය එම ස්ථානයෙන් කිහිපවතාවක් ම ගමන් කරන ආකාරය ද දැකගන්නට ලැබී තිබෙනවා.

මෙම සොරකමට සම්බන්ධ ලොරි රථය සොයා වාද්දූව පොලීසිය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තාවන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43