උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3041

මවට බෙහෙත් ගන්න කොළඹ ගිය දියණියට මව සමග යළි ගෙදර එන්න බැරි වෙයි (ඡායාරූප)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් මවක් සහ දියණියක් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා. කොළඹ සිට මාතර දෙසට ධාවනය වෙමින්...

බූස්ස බන්ධනාගාරයේ සැකකරුවෙක් නිලධාරියෙකුට පහර දෙයි

බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටි ඉන්දියන් ජාතික සැකකරුවෙකු රෝහලේදී ඖෂධ සංයෝජක නිලධාරියෙකුට පහරදී තිබෙනවා. ඊයේ රාත්‍රී මෙම සැකකරු බන්ධනාගාර...

ලක්ෂ 27ක දුම්වැටි කටුනායකදී අත්අඩංගුවට

රුපියල් විසි හත් ලක්ෂ දොලොස් දහසක් (2,712,000) පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින්...

හොරෙන් පැන්නූ දුරකථන අධිවේගයේදී කොටුවෙයි (වීඩියෝ)

නීති විරෝධී ලෙස ආනයනය කළ ජංගම දුරකථන 323ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අධිවේගී මාර්ගයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තීරු බදු නොගෙවා කටුනායක...

රන්ජන් ජයලාල් ඇතුලු පිරිසකට අධිකරණ නියෝගයක් (වීඩියෝ)

විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති නායකයෙකු වන රන්ජන් ජයලාල් ඇතුළු පිරිසකට අද දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලය,ජනාධිපති නිල නිවස,මුදල් අමාත්‍යංශය,මහබැංකුව යන...

ජනාධිපති අරමුදල මඟින් දැනට ගෙවනු ලබන වෛද්‍යාධාර දීමනා 100%ක් දක්වා ඉහළට

ජනාධිපති අරමුදල මගින් දැනට ගෙවනු ලබන වෛද්‍යාධාර දීමනා 2024 ජනවාරි 01වනදා සිට ක්‍රියාත්මක වන පරිදි 50% සිට 100% දක්වා...

ශාන් වෙනුවට අම්බලන්ගොඩට සජින්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්බලන්ගොඩ ආසනයේ හිටපු සංවිධායක ශාන් විජයලාල් ද සිල්වා ඉවත්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්...

බදු අය කිරීම කාර්යක්ෂම කරන්න නීති හදන්න සාකච්ඡා (වීඩියෝ)

රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීම උදෙසා කළ යුතු නෛතික සංශෝධන සඳහා අදහස් ලබා ගැනීමේ විශේෂ රැස්වීමක් අධිකරණ අමාත්‍ය විජේදාස...

ජෙරොම් ප්‍රනාන්දුගේ පෙත්සමක් ඉල්ලා අස්කර ගනී

බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළේ යැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව ඇප...

වයඹ පාසල් ගුරුවරුන්ට උපකාරක පන්ති තහනම්

වයඹ පළාතේ පාසල්වල ගුරුවරුන්ට තම පන්තියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් මුදල් අය කරමින් පෞද්ගලික උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම සම්පූර්ණයෙන්ම...

සතියේ ජනප්‍රියම පුවත්