උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3

ඉරානයේ යුද්ධයේ තම මූලික අරමුණු සම්පූර්ණවීමට ආසන්නයි – ට්‍රම්ප් ජාතිය අමතමින් කියයි

ඉරානයේ දී තම මූලික අරමුණු සම්පූර්ණ වීමට ආසන්න බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ධවල මන්දිරයේ සිට රූපවාහින ඔස්සේ විශේෂ...

ඉන්දුනීසියාවේ ප්‍රබල භූමිකම්පාවක් – රටවල් කිහිපයක සුනාමි රළ ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක්

නැගෙනහිර ඉන්දුනීසියාවේ අද (02) අලුයම රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලතවයකින් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙනවා. මේ සමඟ සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර...

හෙට සිට කාලගුණයේ වෙනසක් – දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

හෙට (02) දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය...

කසිප්පු වැටලීමකට ගිය පොලිසියේ 07කට බඹර ප්‍රහාරයක්

කොත්මලේ වෙදමුල්ල රම්බොඩ ප්‍රදේශයේ රක්ෂිතයක පවත්වාගෙන යන නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වැටලීමට ගිය කොත්මලේ පොලිසියේ නිළධෘරින් 07 දෙනෙක්ට අද...

නේටෝ සංවිධානයෙන් අමෙරිකාව ඉවත්කර ගැනීමට ට්‍රම්ප් සැරසෙයි

අමෙරිකා එක්සත් ජනපදය නේටෝ සංවිධානයෙන් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් බැරෑරුම් ලෙස සලකා බලමින් සිටින බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්...

රුසියානු විදෙස් නියෝජ්‍ය ඇමති කොළඹ දී විශේෂ සාකච්ඡාවකට

රුසියානු විදේශ කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝගේ සහභාගිත්වයෙන් විශේෂ සකක්ඡාවක් අද (01) කොළඹ හෝටලයක දී පැවැත්වුණා. එම සාකච්ඡාව සඳහා...

වතුකරයේ ගොවීන් 241 දෙනෙක්ට ගොවි විශ්‍රාම රක්ෂණ ඔප්පු ප්‍රදානය කෙරේ

මෙරට ගොවි ජනතාවගේ විශ්‍රාම දිවිය අභිමානවත් විශ්‍රාම දිවියක් කිරිම සදහා කෘෂිකර්ම සහ ගොවි රක්ෂණ මණ්ඩලය මගින් හදුන්වා දුන් ගොවි...

හෝර්මුස් හරහා යන්න අපි නම් සල්ලි ගෙවන්නෙන් නැහැ – මැලේසියානු රජය කියයි

හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට මැලේසියානු නැව් කිසිඳු මුදලක් නොගෙවන බව මැලේසියානු රජය පවසනවා. මැලේසියානු රජයේ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින්...

අතේ තිබුණු ගිනි අවිය පත්තු වී බලංගොඩ වැඩබලන ස්ථානාධිපතිවරයා රෝහලේ

අවශ්‍යව සිටින සැකකරුවෙක් අද (01) උදෑසන කාලයේ බලන්ගොඩ බස් නැවතුම්පලේ සිටින බවට බලන්ගොඩ පොලිසියට ලද තොරතුරකට අනුව, බලන්ගොඩ පොලිසියේ...

නීති විරෝධීව ගෙන්වූ කහ කිලෝ 3204ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

පමුණුගම පොලිස් වසමේ උස්වැටකෙයියාව මාර්ගයේ පිහිටි ගබඩාවකදී ඊයේ (31) දහවල් පමුණුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත...

සතියේ ජනප්‍රියම පුවත්