උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2979

එළවළු මිල පහළට (වීඩියෝ)

පසුගිය දිනවලදී ශීඝ්‍ර ලෙස ඉහළ ගිය එළවළු මිල ගණන් මේ වන විට පහත බසිමින් තිබෙනවා. ඒ අනුව පසුගිය දිනවලදී රුපියල්...

රජයේ බදු ප්‍රතිපත්තියට ඇමති බන්දුල සහාය ඉල්ලයි (වීඩියෝ)

රජයේ බදු ප්‍රතිපත්තියට සියලු දෙනා සහය ලබාදිය යුතු බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. සියලු දෙනාම වැට් බද්ද ගෙවිය යුතු...

ලැයිස්තුගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් 65%ක් අත්අඩංගුවට (වීඩියෝ)

යුක්තිය මෙහෙයුම ආරම්භ කර මසක් වැනි කෙටි කාලයක් තුළ ලැයිස්තුගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් 65%ක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව වැඩබලන...

සතොස බිත්තර මිල ඉහළට

ලංකා සතොස තුලින් අලෙවි කරන ආනයනික බිත්තරයක මිල හෙට සිට රුපියල් 43 දක්වා ඉහළ නංවා ඇති බව වෙළඳ අමාත්‍ය...

දකුණු මුහුදේදී ඇල්ලූ හෙරොයින්වල වටිනාකම මිලියන 1626කට අධික බව හෙළිවෙයි (වීඩියෝ)

නාවික හමුදාව දකුණු මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 1626කට...

ප්‍රාදේශීය සභා සේවකයන් රෝහලට යැවූ අනතුර (ඡායාරූප)

පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේදී අද (20) සිදුවූ රිය අනතුරකින් ප්‍රාදේශීය සභා සේවකයින් තිදෙනෙකු තුවාල ලබා...

ජනපති සහ නේපාල අගමැති අතර හමුවක් – ඉන්දීය විදේශ ඇමතිත් ජනපති හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල් (Pushpa Kamal Dahal) මහතා අතර නිල හමුවක් නොබැඳි ජාතීන්ගේ...

සිරියාවට එල්ල වූ ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රධානීන් පිරිසක් මරුට

සිරියාවේ ඩැමස්කස් අගනුවරට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ඉරාන ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී...

ජපාන චන්ද්‍ර මෙහෙයුම ගැටලුවක් අභියස

ජපානය සඳ මතට ගොඩබැස්වූ යානයේ ගැටලුවක් මතුවී තිබෙනවා. රොබෝ යානය සාර්ථකව සඳ මත සාර්ථකව ගොඩබැස්වූ නමුත් එහි සූර්ය බලශක්ති පද්ධතියේ...

නව ආර්ථික ප්‍රතිසංස්කරණවල සුබවාදී ප්‍රතිඵල ඉදිරියේදී ජනතාවට

විපක්ෂය කුමන විවේචන එල්ල කළ ද රජයේ නව ආර්ථික ප්‍රතිසංස්කරණවල සුබවාදී ප්‍රතිඵල ඉදිරියේදී ජනතාවට අත්දකින්නට ලැබෙන බව ජාතික ආරක්ෂාව...

සතියේ ජනප්‍රියම පුවත්