උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2978

කැලණිය අවට විශේෂ රථ වාහන සැලැස්මක්

කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු මහා පෙරහැර හේතුවෙන් අද රථවාහන ගමනා ගමනය සීමා කර ඇතැයි පොලිසිය පවසනවා. දුරුතු මහා පෙරහැර 24...

ත්‍රීරෝද රථ රියදුරන්ට අමතර ජීවනෝපාය මාර්ග හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතියක්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ත්‍රී රෝද රථ රැකියාවේ නිරත රියදුරන් වෙත අමතර ජීවනෝපාය මාර්ග හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කුඩා හා...

මාර්ගයක් අසළ පුද්ගල මළ සිරුරක්

කිලිනොච්චිය පන්නන්කන්ඩි ප්‍රදේශයේ මාර්ගයක් අසළ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසනවා. ඊයේ පස්වරුවේ මෙලෙස හමුවී ඇත්තේ කිලිනොච්චිය...

ඔංචිල්ලාවක ලණුවක් සිරවී දරුවෙක් ජීවිතක්ෂයට

මුලතිව්, සෙම්මලෙයි ප්‍රදේශයේදී ඔංචිල්ලාවක ලණුවක් ගෙළේ සිරවීමෙන් වයස අවුරුදු 10ක දරුවෙකු ඊයේ (20) සවස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසූවේ දරුවා...

ගාල්ලේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක ගැටලුවක්

ගාල්ල නගරයේ බාලිකා පාසලක උසස්පෙළ විභාග මධ්‍යස්ථානයේදී ඊයේ පැවති ගිණුම්කරණය පළමු ප්‍රශ්න පත්‍රය සඳහා පෙනී සිටි සිසුවියන්ට අසාධාරණයක් සිදුවී...

ඉංලගෙයි තමිල් අරසු කච්චි නායකත්වයට තුන්කොන් සටනක්

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වය වෙනුවෙන් තුන්කොන් සටනක් නිර්මාණය වී පවතින බව පක්ෂ නියෝජිතයින් පවසනවා. පක්ෂයේ නව නායකයා තේරීමේ පක්ෂ...

බෝයිං සමාගමෙන් ඉන්දියාවට ඉංජිනේරු හා තාක්ෂණික විශ්වවිද්‍යාලයක්

ඉන්දියාවේ බෝයිං ගුවන් යානා ඉංජිනේරු හා තාක්ෂණික විශ්වවිද්‍යාලය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. ඇමරිකාවේ ප්‍රමුඛතම ගුවන් යානා නිශ්පාදන...

අද ප්‍රදේශ කිහිපයකට වැසි

අද දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි...

තෙලිජ්ජවිල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

මාතර තෙලිජ්ජවිල ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අද රාත්‍රි යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදු...

පෝලන්තයෙන් ඇවිත් පානදුර මුහුදේ අවසන් ගමන් යයි

පානදුර මුහුදේ දියනාමින් සිටි පෝලන්ත ජාතිකයෙකු දියේ ගිලීමෙන් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 61 හැවිරිදි පෝලන්ත ජාතිකයෙක් බවයි පොලිසිය...

සතියේ ජනප්‍රියම පුවත්