spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බෝයිං සමාගමෙන් ඉන්දියාවට ඉංජිනේරු හා තාක්ෂණික විශ්වවිද්‍යාලයක්

ඉන්දියාවේ බෝයිං ගුවන් යානා ඉංජිනේරු හා තාක්ෂණික විශ්වවිද්‍යාලය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

ඇමරිකාවේ ප්‍රමුඛතම ගුවන් යානා නිශ්පාදන සමාගමක් වන බෝයිං සමාගම එරටින් පිටත සිදු කළ විශාලතම ආයෝජනය මෙය‍යි.

බැංගලෝරයේ අක්කර 43ක භූමි භාගයක පිහිටා ඇති මෙම තාක්ෂණික විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා වැයකල මුදල ඉන්දීය රුපියල් කෝටි 1600ක් .

එය විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ⁣බැංගලෝර් නගරය ඉන්දියාවේ තාක්ෂණික හැකියාවන් හා ගෝලීය ඉල්ලුම සමඟ සම්බන්ධ කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?