උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2962

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ගැටුමක් – පිරිසක් පළා යයි (වීඩියෝ)

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ.එහි දී රැඳවියන් පිරිසක් පළා ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ. පොලීසිය විසින්...

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතී. මධ්‍යම,...

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජිවිතක්ෂයට (වීඩියෝ)

කටුනායක අධිවේගී මාර්ගයේදී අද අලුයම සිදුවූ සිදු වූ රිය අනතුරකින් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට පත් වී...

පුද්ගල ඝාතනයකට ගිය පිරිසක් පොලිසියට කොටුවෙයි

අපරාධයක් සිදු කර නැවත පැමිණෙමින් සිටි බවට සැක කෙරෙන පුද්ගලයන් 6 දෙනෙකු තියුණු ආයුධ සහ අත් බෝම්බ දෙකක් සමගින්...

යතුරුපැදි අනතුරකින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

තිස්ස කතරගම ප්‍රධාන මාර්ගයේ පුංචි අකුරුගොඩ ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අද දහවල් සිදු වූ අනතුරින්...

අසනීප තත්ත්වය ගැන චාමර වීරසිංහගෙන් සටහනක්

තම අසනීප තත්ත්වය සම්බන්ධයෙන් ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ සිය නිල ෆේස් බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. ඔහු ප්‍රකාශ කර...

චීනයේ වෙළෙඳසැලක ගින්නකින් 39ක් ජිවිතක්ෂයට

චීනයේ ෂින්යු නගරයේ වෙළෙඳසැලක පහළ මාලයේ ඇති වූ ගින්නකින් පුද්ගලයන් 39 දෙනකු මියගොස් තවත් 9 දෙනකු තුවාල ලබා තිබෙනවා. චීනයේ...

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දුගේ සේවය පාර්ලිමේන්තුවේදී ඇගයීමට ලක් වෙයි (වීඩියෝ)

වසර 42කට අධික කාලයක් පාර්ලිමේන්තුවේ සේවය කර ලබන 30 වනදා විශ්‍රාම ගැනීමට නියමිත පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ සේවය...

ප්‍රකට ඉන්දීය සංගීතඥයෙක් ශ්‍රී ලංකාවට (ඡායාරූප)

ලෝක ප්‍රකට දකුණු ඉන්දීය සංගීතඥ ඉලයරාජා (Maestro Iiayaraja) මහතා දින 06ක සංගීත චාරිකාවක් සදහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. අප වාර්තාකරු...

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි (වීඩියෝ)

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඊයේ (23) සහ අද (24) පාර්ලිමේන්තුවේදී විවාදයට...

සතියේ ජනප්‍රියම පුවත්