අසනීප තත්ත්වය ගැන චාමර වීරසිංහගෙන් සටහනක්

තම අසනීප තත්ත්වය සම්බන්ධයෙන් ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ සිය නිල ෆේස් බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ තම සෞඛ්‍ය තත්වය මේවන විට තරමක් යහපත් බවයි.

වෛද්‍ය උපදෙස් අනුව සුලු කාලයක් විවේක සුවයෙන් ගත කිරීම අත්‍යවශ්‍ය බව පවසා ඇති බැවින් ඒ සඳහා ඉදිරියේදී විවේකී ස්ථානයකට යාමට බලාපොරොත්තුවන බවයි චාමර වීරසිංහ සඳහන් කර ඇත්තේ.

අසනීප තත්ත්වය මත දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත් කළ මොහොතේ සිට මේ දක්වා ප්‍රතිකාර ලබා දුන් වෛද්‍යවරුන්ටත්, රෝහල් කාර්ය මණ්ඩලයේ සැමටත්, බෝධි පූජා පවත්වමින් ආගමික වතාවත් සිදු කරමින් ආශීර්වාද කළ ස්වාමීන් වහන්සේලා පූජක තුමන්ලා ද ඇතුලු දෙස් විදෙස් ආදරණීය රසික රසිකාවියන්ට ද ඔහු සිය ගෞරවනීය ස්තූතිය පුදකර තිබෙනවා.

Chamra FB Post


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14