කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ.එහි දී රැඳවියන් පිරිසක් පළා ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.
පොලීසිය විසින් තත්ත්වය පාලනය කර ඇති අතර ගැටුම අතරතුර රැඳවියන් 35ත් 40ත් අතර ප්‍රමාණයක් පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

?