උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2951

රටවල් කිහිපයක් ජගත් සංවිධානයට අරමුදල් සැපයීම නතර කරයි

පලස්තීනය සඳහා වන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය වන UNRWA සඳහා අරමුදල් අත්හිටුවීමට එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ඉතාලිය සහ කැනඩාව තීරණය කර...

ආදාහනය කරමින් තිබූ දේහයක් පශ්චාත් මරණ පරීක්ෂණයකට රැගෙන යයි

ආදාහනය කරමින් තිබූ සිරුරක් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වතුපිටිවල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කිරීමේ සිදුවීමක් වාර්තා වනවා. මීරිගම...

මත් රකුසාගෙන් බේරෙන්න කැමති අයට අලුත් එකක් (වීඩියෝ)

මෙරට මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් ඉන් මුදවා ගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් තවමත් ක්‍රියාත්මක වන්නේ නැහැ. ඔවුන්ගේ පුනරුත්ථාපන ක්‍රියාවලියක් මේ වන විට...

කෝටි 500ක් වංචා කළ තවත් “සක්විත්තෙක්” මාට්ටු

පිරමීඩ ආකාරයේ මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 500ක මුදල් වංචා කළ සිද්ධියකට සැකපිට යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට...

ක්‍රිකට් තහනම ඉදිරි දින කිහිපයේදී ඉවත්වනු ඇති බව ක්‍රීඩා ඇමති කියයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම ඉදිරි දින කිහිපය තුළ ඉවත් කරනු ඇතැයි විශ්වාසය පළ කරන...

ග්‍රාම නිලධාරී විභාග ප්‍රතිඵල නිකුත් වෙයි

පුරප්පාඩු පවතින ග්‍රාම නිලධාරි තනතුරු සඳහා සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම්ලත් 4,232කගේ නාමලේඛනය අද නිකුත් කළ බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය...

සනත් නිශාන්තට අවසන් ගෞරව දක්වන්න විශාල පිරිසක් (වීඩියෝ)

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය ආරච්චිකට්ටුවේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන යෑමෙන් අනතුරුව මේ වනවිට විශාල...

ග්‍රෙගරි වැවේ මළ සිරුරක්

ඊයේ සවස නුවරඑළිය ග්‍රෙගරි වැවට වැටුණු පුද්ගලයෙකුගේ සිරුරක් අද සොයා ගෙන තිබෙනවා. ඊයේ (26) සවස 6ට පමණ මෙලෙස වැවට වැටී...

පොලිසියෙන් බව පවසා ත්‍රී රෝද රථයක් කොල්ලකයි

බිංගිරිය පඬිවෙල ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් බව පවසා ත්‍රී රෝද රථයක් කොල්ලකෑම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඊයේ (26) දහවල්...

හැත්තෑ වසරකට පසු සෞදියට මත්පැන් අලෙවිසැලක්

වසර 70කට පසු සෞදි අරාබියේ මත්පැන් අලෙවිසැලක් විවෘත කර තිබෙනවා. සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ Vision 2030...

සතියේ ජනප්‍රියම පුවත්