කෝටි 500ක් වංචා කළ තවත් “සක්විත්තෙක්” මාට්ටු

පිරමීඩ ආකාරයේ මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 500ක මුදල් වංචා කළ සිද්ධියකට සැකපිට යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, වසර තුනක් සැඟව සිටි සැකකරුවෙක්.

මෙම යුවළ පිළිමතලාව ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් සිදුකළ විමර්ශනවලට අනුවයි.