උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2901

නියමකර ඇති මිල ගණන්වලට වී මිලදී නොගන්නා ව්‍යාපාරිකයින් අසාදු ලේඛනගත කෙරේ

රජය විසින් නියමකර ඇති මිල ගණන් යටතේ වී මිලදී නොගන්නා ව්‍යාපාරිකයින් අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය...

පොලිස් ගිනිඅවියෙන් සැරයන්ට වෙඩි තබා අවියත් රැගෙන පළාගිහින්

මල්වතුහිරිපිරිය, බටේපොල ප්‍රදේශයේ දී අද (10) අලුයම සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. මෙලෙස වෙඩි...

උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට (ඡායාරූප)

විස්සයි විස්ස පුහුණු තරග සංචාරයක් සඳහා උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම අද (10) පෙරවරුවේ දිවයිනට පැමිණියා. දෝහා සිට කටාර් ගුවන් සේවයේ...

වරායේ හා ගුවන් තොටුපොළේ බාලවෙන කන්ටේනර් ගණන් ඖෂධ තොග (වීඩියෝ)

2023 වසරේ සැප්තැම්බර් සිට මේ දක්වා නියමිත ප්‍රසම්පාදන කටයුතු යටතේ මෙරටට ගෙන්වන ලද ප්‍රතිජීවක ඖෂධ ඇතුළු ඖෂධ විශාල ප්‍රමාණයක්...

කෝලි, අයියර් ටෙස්ට් සංචිතයෙන් ඉවතට – ජඩේජා සහ රාහුල්ට යළි කැඳවීමක්

එංගලන්තයට එරෙහි ඉතිරි ටෙස්ට් තරග තුන සඳහා ඉන්දීය සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. පුද්ගලික හේතුවක් මත සුපිරි පිතිකරු විරාට් කෝලි...

විදුලිය විසන්ධිකර ගිය නිවසේ පියා විදුලි සැර වැදී ජීවිතක්ෂයට

ගම්පොළ, පුපුරැස්ස ප්‍රදේශයේ පුද්ගලයෙක් විදුලි රැහැනක පැටලී විදුලි සැර වැදීමෙන් ඊයේ (09) දහවල් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගිස්...

පොලිසියේ වැඩිකළ බටා දීමනාව ලබන සතියේ සිට (වීඩියෝ)

පොලිස් නිලධාරීන් වෙනුවෙන් 2024 අයවැය මඟින් ඉහළ දැමූ ආහාර, ගමන් සහ නවාතැන් දීමනාව ලබන සතියේ මුල සිට ගෙවීමට කටයුතු...

රෝහලේ ශල්‍යාගාරයේ වෙඩින් ප්‍රී ශූට් එක කළ දොස්තරට වැඩ වරදියි (ඡායාරූප)

සිය පෙම්වතිය සමඟ රජයේ රෝහලක ශල්‍යාගාරයක රූගත කිරීමක් සිදුකළ වෛද්‍යවරයෙක් සේවයෙන් පහකළ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. චිත්‍රදුර්ගා දිස්ත්‍රික්කයේ භාරමසාගර්...

පාකිස්ථාන මහ මැතිවරණයෙන් සිරගතව සිටින ඉම්රාන්ගේ පක්ෂය පෙරමුණේ

මේ වනවිට සිරගතව සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි. පක්ෂය පාකිස්ථාන පාර්ලිමේන්තු මැතිවරණයේ මේ වනවිට බහුතර ආසන ගණනක් ජයග්‍රහණය...

පැතුම්ගේ විශිෂ්ට එක්දින ඉනිමට ක්‍රිකට් ලෝකයෙන් ම සුබපැතුම් (ඡායාරූප)

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙක් වාර්තා කළ පළමු ද්විත්ව ශතකයේ වාර්තාව තම නම ඉදිරියේ ලියාගන්නට ආරම්භක පිතිකරු පැතුම්...

සතියේ ජනප්‍රියම පුවත්