උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2902

සබරේ සිසුන් දෙදෙනෙකුට සහ සිසුවියකට ජ්‍යේෂ්ඨයෝ පිරිසක් පහරදීලා

සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි වසරේ ඉගනුම ලබන සිසුන් දෙදෙනකුට සහ සිසුවියකට එම විශ්වවිද්‍යාලයේ ම තෙවැනි වසරේ සිසුන්...

කොළඹ ප්‍රදේශය කිහිපයකට අද ජල කප්පාදුවක්

අඹතලේ ජල සැපයුමේ සිදුකරන අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව...

අපරාධ කල්ලි සාමාජිකයින් බවට සැකකෙරෙන දෙදෙනෙක් STF අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ (09) පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාදුක්ක...

යාපනයේ, හරිහරන්ගේ ප්‍රසංගයක තෙරපීමක් – ප්‍රේක්ෂකයින් රැසකට තුවාල (ඡායාරූප)

දකුණු ඉන්දීය ජනප්‍රිය සංගීතඥයෙකු වන හරිහරන්ගේ ප්‍රසංගයක් ඊයේ (09) රාත්‍රියේ යාපනය මුට්‍රවේලි ක්‍රීඩාංගනයේ දී පැවැත් වුණා. මෙම ප්‍රසංගය නැරඹීමට පැමිණි...

සිඩ්නි යන්න ආ ගුවන් මගියා ළඟ අමුතු සපත්තුවක් (ඡායාරූප)

ඉලෙක්ට්‍රෝනික පරිපතයක් සවිකළ සපත්තුවක් සමඟ පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (09) රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ...

රට යන අයටත්, රට ගිය අයටත් අහන්න රේඩියෝවක්

විදේශ රැකියාවන් හි නියුක්තව විදේශගතව සිටින ආදරණීය ශ්‍රී ලාංකිකයන් සහ විදේශ රැකියා සඳහා පිටත්වීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන්...

අද දිනයේ වැසි රහිත කාලගුණයක්

දිවයිනේ ප්‍රධාන වශයෙන් අද (10) දිනයේ වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. මධ්‍යම, සබරගමුව සහ...

පළමු එක්දින සටනේ ජය සිංහයින්ට

ඇෆ්ගනිස්තාන සමග පල්ලෙකැලේ දී පැවති පළමු එක්දින තරගය ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (09) රාත්‍රියේ හැකියාව ලැබුණා. ශ්‍රී ලංකාව මෙම...

මුදල් කාරක සභාවේ සභාපති ධුරය යළි හර්ෂට

නව වැනි පාර්ලිමේන්තුවේ පස්වෙනි සභා වාරයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධුරය යළිත් වරක් සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු...

හොර බරට පාන් විකිණූ බේකරි 232කට නඩු

නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි 232කට නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා. පාන් සඳහා...

සතියේ ජනප්‍රියම පුවත්