උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2832

දුම්රියක ගැටී තරුණයෙකු ජිවිතක්ෂයට

ඊයේ (29) රාත්‍රියේ ඇල්ල පොලිස් වසමේ ඇල්ල දුම්රියපල ආසන්නයේදී තරුණයෙකු බදුල්ල දෙස සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල්...

බංග්ලාදේශයේ ගොඩනැඟිල්ලක ගින්නක් – ජීවිත 43ක් අහිමිවෙයි (ඡායාරූප)

බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් ගොඩනැඟිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් වාර්තාවලට අනුව ඊයේ (29) පස්වරුවේ...

පාසල් වෑන් රථයට යට වී සිව්හැවිරිදි දරුවා අකාලයේ ජීවිතක්ෂයට

පාසල් වෑන් රථයකට යටවීමෙන් බරපතළ තුවාල ලැබූ කුඩා දරුවෙක් කල්මුනේ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව වාර්තා වනවා. පෙරියනීලාවනි...

නිවසින් ගිය කතකගේ මළ සිරුර දින හතරකට පසු පාළු නිවසක් අසලින් හමුවෙයි

ඊයේ (29) උදෑසන කටුනායක පොලිස් වසමේ වල්පොල ප්‍රදේශයේ පාළු නිවසක් ඉදිරිපිට මිය ගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුව තිබෙනවා. මරණකාරිය...

පෙබරවාරි 29 වනදා සිදු වූ ලොව අපූරු දුර්ලභ උපත

අධික අවුරුද්දකට පමණක් යෙදෙන පෙබරවාරි 29 වනදා උපත ලැබූ දරුවෙකු සම්බන්ධයෙන් දකුණු ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවරින් වාර්තා වනවා. මෙම බිළිඳාගේ විශේෂත්වය...

වසර දෙක හමාරකට පමණ පසු දික්වැල්ල 20-20 සංචිතයට

ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට වසර දෙක හමාරකට පමණ පසු නිරෝෂන් දික්වැල්ල කැඳවා තිබෙනවා. ඒ, බංග්ලාදේශ කණ්ඩායම සමඟ ආරම්භවීමට නියමිත...

තීන්ත කර්මාන්ත ශාලාවක ගින්නක්

ඊයේ (29) රාත්‍රීයේ පානදුර උතුර පොලිස් බල ප්‍රදේශයේ පානදුර උතුර පරත්ත පාර, සමගි මාවත ප්‍රදේශයේ පිහිටි තීන්ත නිෂ්පාදන කර්මාන්ත...

කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 7 දෙනා යළිත් රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සම්බන්ධ නඩුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (29) යළි කැඳවූ අවස්ථාවේදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල...

ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 30,000 ඉක්මවයි

ඔක්තෝබර් 7 වනදා සිට ගාසා තීරයේ පලස්තීනුවන් 30,000 කට වැඩි පිරිසක් මරා දමා ඇති බව හමාස් සංවිධානය පවසනවා. මියගිය අයගෙන්...

නීති සහන යෝජනා ක්‍රමය සඳහා පොලිස්පතිගේ අනුමැතිය

“නීති සහන යෝජනා ක්‍රමය” සඳහා අභිනව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් අනුමැතිය ලබාදී තිබෙනවා. පොලිස් නිලධාරීන් සඳහා නීති ආධාර ලබාදීම...

සතියේ ජනප්‍රියම පුවත්