ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 30,000 ඉක්මවයි

ඔක්තෝබර් 7 වනදා සිට ගාසා තීරයේ පලස්තීනුවන් 30,000 කට වැඩි පිරිසක් මරා දමා ඇති බව හමාස් සංවිධානය පවසනවා.

මියගිය අයගෙන් බහුතරය කාන්තාවන් සහ ළමුන් වන අතර අද(29) සිය දෛනික යාවත්කාලීන කිරීමේදී ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටියේ පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 81 දෙනෙකු මියගොස් ඇති ඇති බවයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලට ලක්වූ ගොඩනැගිලි සුන්බුන්වලට යටවී තවමත් දහස් ගණන් මිනිසුන් සොයා ගැනීමට නොහැකිව සිටින නිසා සැබෑ මියගිය සංඛ්‍යාව බොහෝ සෙයින් වැඩි විය හැකි බවයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39