බංග්ලාදේශයේ ගොඩනැඟිල්ලක ගින්නක් – ජීවිත 43ක් අහිමිවෙයි (ඡායාරූප)

බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් ගොඩනැඟිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් වාර්තාවලට අනුව ඊයේ (29) පස්වරුවේ අදාළ ගොඩනැඟිල්ලේ තිබූ අවන්හලක මෙම ගින්න මුලින් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගිනි නිවන නිලධාරීන් පැවසුවේ මහල් හතකින් යුත් මෙම ගොඩනැඟිල්ලේ හටගත් ගින්න පැය දෙකක පමණ පසු මැඬපැවැත්වීමට කටයුතු කළ බවයි.

40 දෙනෙකු පමණ දුම් ආඝ්‍රාහනය වීමෙන් සහ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වුණේ.

එලෙස තුවාල ලැබූවන්ගෙන් තවත් 22 දෙනෙකු පමණ අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි ඩකා රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

be352c0c 18f5 40d4 ba9f a043c3c5691d 887fff34
132778124 gettyimages 2041442184
2362935
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:06:11
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48