ඊයේ (29) රාත්‍රියේ ඇල්ල පොලිස් වසමේ ඇල්ල දුම්රියපල ආසන්නයේදී තරුණයෙකු බදුල්ල දෙස සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටී මිය ගොස් තිබෙනවා.
මරණකරු 23 හැවිරිදි හාලිඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය බදුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













