උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2652

එජාපයේ මැයි දින රැළියට ජනපති රනිල් පැමිණෙයි

කොළඹ මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය සඳහා එම පක්ෂයේ නායක ජනාධිපති රනිල්...

Update – සජබ මැයි දින රැළියට සජිත් එක්වෙයි

සමගි ජන බලවේගයේ මැයි දින රැළිය සඳහා මීට සුළු වේලාවකට පෙර එහි නායක සජිත් ප්‍රේමදාස එක්වුණා. මෙවර සමගි ජන බලවේගයේ...

ශ්‍රීලනිපයේ ජනපති අපේක්ෂකයා විජයදාස – මෛත්‍රී කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ආචාර්ය විජයදාස රාජපක්ෂ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

රාජ්‍ය ඇමති ශෙහාන් හෙට ජෝර්ජියාවට

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ හෙට (02) ජෝර්ජියාව බලා පිටත්ව යාමට නියමිතයි. ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුවට සහභාගිවීම සඳහායි රාජ්‍ය...

සජබ මැයි දින පෙළපාලිය චැතම් වීදියට – රැළිය ආරම්භය තව ස්වල්ප වේලාවකින්

සමඟි ජන බලවේගයේ මැයි දින පෙළපාලිය මේ වන විට එහි ප්‍රධාන මැයි දින රැළිය පැවැත්වෙන කොළඹ කොටුව පහළ චැතම්...

මෙම මාසයේ විදුලි බිලේ සංශෝධනයක්

මැයි මාසයේ දී විදුලි බිල අඩු කිරීමේ හැකියාවක් පවතින බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා...

මාර්තුවට සාපේක්ෂව අප්‍රේල් උද්ධමනය සියයට 1.5ක් දක්වා ඉහළ

පසුගිය මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසයේ දී මෙරට උද්ධමනය සියයට 1.5ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර මෙරට නිල විදේශ...

උමා ඔය ව්‍යාපෘතිය පමා වීමේ පාඩුව ඩොලර් මිලියන 500 ඉක්මවයි – ඉන්දික අනුරුද්ධ (වීඩියෝ)

උමා ඔය ව්‍යාපෘතිය පමා වීමෙන් සිදු වූ පාඩුව ඇමෙරිකානු ඩොලර් මිලියන 500කට වැඩි බව බව විදුලිබල සහ බලශක්ති රාජ්‍ය...

දිල්ලි අගනුවර පාසල්වලට බෝම්බ බියක්

ඉන්දියාවේ නව දිල්ලි අගනුවර පාසල් රැසකට අද (01) උදෑසන බෝම්බ අවදානමක් සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබෙනවා. එම පාසල්වල විද්‍යුත් තැපැල් ලිපිනයන්...

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ දමයි

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ දමමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත්කර තිබෙනවා. ඒ, අනුව වතු කම්කරුවෙකුගේ දිනක වැටුප රුපියල් 1700ක්...

සතියේ ජනප්‍රියම පුවත්