වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ දමයි

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ දමමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත්කර තිබෙනවා.

ඒ, අනුව වතු කම්කරුවෙකුගේ දිනක වැටුප රුපියල් 1700ක් දක්වා ඉහළ යනවා.

1 2
2 2
3 2