උණුසුම් පුවත් | Hot News - පිටු අංක 265

මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ වෙනසක් නැහැ

එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75% ලෙස නොවෙනස්ව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. දේශීය හා ගෝලීය වශයෙන්...

නාන්නේරිය ප්‍රදේශයේ දී පුද්ගල ඝා_තනයක් – සැකකරු අත්අඩංගුවට

නාන්නේරිය පොලිස් වසමේ ඊයේ (21) දින සවස වන්නිකුඩාවැව ප්‍රදේශයේ දී පුද්ගලයෙක්ට පහරදී ඝාතනය කර ඇති බවට නාන්නේරිය පොලිස් ස්ථානය...

අද දිනයේ දී පළාත් 03කට සහ දිස්ත්‍රික්ක 04කට වැසි ස්වල්පයක්

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ...

මහනුවර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමක්

මහනුවර ප්‍රධාන ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (22) ප්‍රදේශ කිහිපයක පැය 4ක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන...

දෙවිනුවර ප්‍රදේශයේ නිවසකට අලුයම් කාලයේ වෙඩි තැබීමක්

දෙවිනුවර, ගන්දර ප්‍රදේශයේ නිවසකට අද (22) අලුයම් කාලයේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි...

හෝටලයකට ගිය අගමැතිනිය දුරදක්නයකින් නිරීක්ෂණය කළායැයි තිදෙනෙක් අත්අඩංගුවට

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඊයේ (20) කොළඹ ප්‍රසිද්ධ හෝටලයක පැවති උත්සව අවස්ථාවකට සහභාගී වීමට පැමිණෙමින් සිටියදී අග්‍රාමාත්‍යවරියව දුරදක්නයකින් නිරීක්ෂණය කළ...

කාන්තාවකට කරදර කළ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් අත්අඩංගුවට ගැනීමට නියෝග

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක අභිෂේක් පොරෙල්ව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස එරට අධිකරණයක් මඟින් නියෝගයක් නිකුත්කර තිබෙනවා. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුව මෙලෙස...

හෙට දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම ඉහළට – අවවාදාත්මක නිවේදනයක්

නැගෙනහිර, උතුරු මැද පළාත්වල සහ කිලි නොච්චි, මුලතිව, වවුනියා සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම්...

බිරිඳ සමඟ ආරවුලකට විදුලි කුළුනකට නැගි අයෙක් නිසා කඹුරුපිටියට විදුලිය නැති වෙයි

සිය බිරිඳ සමග ඇතිවූ පවුල් ආරවුලක් මූලික කරගනිමින් කඹුරුපිටිය නගරයේ පිහිටි අධි බලැති විදුලි කුළුනකට පුද්ගලයෙක් නැග විරෝධය දැක්වීමත්...

නෝර්වුඩ් සභාවේ උණුසුම් තත්ත්වයක් – මාලිමා සභාපතිගෙන් මාධ්‍යට තහංචියක්

ජාතික ජන බලවේගයට බලය හිමි නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම එම සභාවේ සභාපති ජොහන්නස් ෆ්‍රැන්සිස් ඇලන්ගේ ප්‍රධානත්වයෙන් අද...

සතියේ ජනප්‍රියම පුවත්