උණුසුම් පුවත් | Hot News - පිටු අංක 264

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද

පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව අද...

කළුතර සහ දෙහිවල කැළඹු වෙඩික්කරු බලංගොඩින් අල්ලයි

වෙඩි තැබීම් කිහිපයකට සම්බන්ධ වෙඩික්කරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය සහ කළුතර දිසා අපරාධ කොට්ඨාසය මඟින්...

දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ වන්දනාව අවසන්

ඉන්දියාවේ ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් වැඩම කෙරුණු ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ වන්දනාව අද (11) උදෑසන 6.00ට අවසන් වුණා. ඒ, අනුව දෙව්නිමෝරි ශ්‍රී...

ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ විශ්‍රාමික ප්‍රධාන ඉංජිනේරුවරයෙක් ඇතුළු තුනක් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ විශ්‍රාමික ප්‍රධාන ඉංජිනේරුවරයෙකු, යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු සහ සෙනොක් ට්‍රේඩ් කම්බයින් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ සහකාර...

හෙට සිට වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක්

හෙට (12) දිනයේ සිට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. අම්පාර, මඩකලපුව, හම්බන්තොට...

රෝගියෙක් බලන්න ගිය තරුණයින් දෙදෙනෙක්ට අතරමගදී දිවි අහිමි වෙයි

දඹුල්ල, හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතාහා ප්‍රදේශයේ ඊයේ (09) සවස සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. හබරණ දෙස සිට...

රජය දිගින් දිගටම ආගමික නායකයන් පීඩනයට ලක්කරනවා – විපක්ෂ නායක සජිත්

වත්මන් රජය දිගින් දිගටම මහා සංඝරත්නය⁣ ප්‍රමුඛ ආගමික නායකයන්ට පීඩනයට ලක්කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

කැම්පස් සිසුන්ට අයිස් බෙදූ සැකකරු අත්අඩංගුවට

මොරටුව, කටුබැද්ද විශ්ව විද්‍යාලයේ සිසුන් සඳහා අයිස් මත්ද්‍රව්‍ය බෙදාහරින ජාවාරමේ නිරත වූ බවට සැකකරන යුධ හමුදාවේ සේවය කළ පුද්ගලයෙක්...

කුලියට වාහනයක් ගෙන රජයට පාඩු කළ සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්

ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ සභාපතිවරයාට කුලි පදනම මත වාහනයක් ලබාගෙන රජයට පාඩු කළේ යැයි අත්අඩංගුවට ගත් එම...

බෝරා ප්‍රජාවේ නායකයා සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (10)...

සතියේ ජනප්‍රියම පුවත්