උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2418

දකුණු චීන මුහුදේ අමෙරිකාව සහ පිලිපීනය ඒකාබද්ධ අභ්‍යාසයක

පිලිපීන සහ ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකා දකුණු චීන මුහුදේ ද්විපාර්ශ්වික සෙවීම් සහ ගලවා ගැනීම් අභ්‍යාසයක නිරත වී ති⁣බෙනවා. ඇමෙරිකානු...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද රාත්‍රියේ දී තායිලන්තයට එරෙහිව පිටියට

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන තුන්වැනි තරගය අද (24) රාත්‍රියේ දී පැවැත්වෙනවා. මෙම තරගය තායිලන්තයට එරෙහිව පැවැත්වෙන්නේ...

ඉම්රාන් ඛාන්ට තවත් බොහෝ කල් සිරගත ව ඉන්නට සිදුවන ලකුණු

ෆිච් සමූහයට අයත් බිස්නස් මොනිටර් ඉන්ටර්නැෂනල් (බීඑම්අයි), නවතම වාර්තාවකින් පවසා ඇත්තේ ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් සභාපති ඉම්රාන් ඛාන් හට නුදුරේ දී සිරෙන්...

සුළං සමග අදත් තැනින් තැන වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ද්‍රවිඩ දේශපාලන පක්ෂ කිහිපයකින් ජනපතිවරණයට පොදු අපේක්ෂකයෙක්

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ද්‍රවිඩ දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්ව පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට සූදානම්වන බව වාර්තා...

චමරිගෙන් 100ක් – ශ්‍රී ලංකාවෙන් මැලේසියාවට අසීරු ඉලක්කයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මැලේසියාවට එරෙහි ව ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා. ඒ ඇයගේ තෙවැනි T20...

චමරිගෙන් අදත් 50ක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සිය 11 වැනි අර්ධ ශතකය මීට ටික වේලාවකට පෙර රැස් කරගත්තා. ඒ...

වැලි වළකට වැටී හත් හැවිරිදි දරුවෙක් මරු තුරුලට ගිහින්

පිටිගල පොලිස් වසමේ පොරවගම, නාරංඕවිට ප්‍රදේශයේ වැලි වළකට වැටීමෙන් අවුරුදු 07ක පිරිමි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දරුවා ඊයේ (21) හවස...

පාකිස්තානයේ කොටින්ට නපුරු කලක්

පකිස්ථානයේ දැනටමත් බරපතළ ලෙස වඳ වී යාමේ තර්ජනයට ලක් ව ඇති කොටි ගහණය මිනිසුන් සමග ගැටුම් වැඩිවීම, වන ගහණය...

කුරුඳු ඉඩම උදුලු ගෑමට ආ පුද්ගලයාට අවසානාවන්ත ඉරණමක් අත්වෙයි

කරන්දෙණිය ප්‍රදේශයේ කුරුඳු ඉඩමක තිබී අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් හමු ව තිබෙනවා. අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම පුද්ගලයාගේ මළ...

සතියේ ජනප්‍රියම පුවත්