පාකිස්තානයේ කොටින්ට නපුරු කලක්

පකිස්ථානයේ දැනටමත් බරපතළ ලෙස වඳ වී යාමේ තර්ජනයට ලක් ව ඇති කොටි ගහණය මිනිසුන් සමග ගැටුම් වැඩිවීම, වන ගහණය ක්ෂය වීම සහ නීතිවිරෝධී දඩයම් කිරීම ඇතුළු තර්ජන රාශියකට මුහුණ දී සිටින බවට සංරක්‍ෂකයින් අනතුරු අඟවනවා.

WWF-Pakistan හි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන රබ් නවාස් පවසන පරිදි, විශේෂයෙන් නම් කරන ලද ආරක්ෂිත ප්‍රදේශවල, ගහනය ඉහළ යාමේ යම් සලකුණු තිබියදීත්, පාකිස්තානයෙන් කොටි සම්පූර්ණයෙන්ම අතුගා දැමීමේ බරපතළ අවදානමක් ඇති ව තිබෙනවා.

ඉස්ලාමාබාද් අගනුවර Margalla Hills ජාතික වනෝද්‍යානය, වයඹදිග Khyber Pakhtunkhwa (KP) පළාතේ Ayubia ජාතික වනෝද්‍යානය සහ පකිස්තාන් පාලිත කාශ්මීරයේ Machiara ජාතික වනෝද්‍යානය වැනි පකිස්ථානයේ කොටි සඳහා ආරක්ෂිත ප්‍රදේශ ඇත්තේ අතලොස්සක් පමණයි.

නවාස් පැවසුවේ නිවැරදි සංඛ්‍යාව තීරණය කිරීම සඳහා පුළුල් අධ්‍යයනයක් කර නොමැති නමුත් ඇස්තමේන්තුවලට අනුව පකිස්තානයේ කොටි ගහණය දැනට 100 ගණනක් බවයි.

KP හි වැඩිම ගහණයක් ඇති බව විශ්වාස කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12