උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2419

කුරුඳු ඉඩම උදුලු ගෑමට ආ පුද්ගලයාට අවසානාවන්ත ඉරණමක් අත්වෙයි

කරන්දෙණිය ප්‍රදේශයේ කුරුඳු ඉඩමක තිබී අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් හමු ව තිබෙනවා. අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම පුද්ගලයාගේ මළ...

ලෝකයේම ඇස යොමු වූ ලොව ප්‍රබලයින්ගේ විලාසිතා දැක්ම (වීඩියෝ)

ලොව බලවත් පුද්ගලයින්ගේ චරිත යොදාගෙන AI තාක්ෂණයෙන් නිර්මාණය කළ විලාසිතා දැක්මක වීඩියෝවක් පිළිබඳව මේ වනවිට ලෝකයේම අවදානය යොමුව තිබෙනවා. මෙම...

පවිත්‍රාගේ ගැසට්ටුවට එරෙහිව නඩුකරය විභාගයට අවසර

මන්නාරම වෙඩිතලතීවු රක්ෂිත වනාන්තර කලාපයෙන් කොටසක් රක්ෂිතභාවයෙන් මුදා හරිමින් වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක්...

මැලේසියාවට එරෙහිව ශ්‍රී ලංකා කතුන් පළමු ව පිත්ත අතට ගනියි

ආසියානු කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ අද (22) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු...

ජීවන් තොණ්ඩමන්ව අත්අඩංගුවට ගැනීමට නියෝගයක් (වීඩියෝ)

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල පහසුකම් හා ජල ප්‍රවාහන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට...

ඇප මත නිදහස් වූ ඥාණසාර හිමිගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (වීඩියෝ)

වසර හතරක සිර දඬුවමක් ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අභියාචනාධිකරණය විසින් දුන් නියෝගයකට...

සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමට ජනපතිගෙන් විදේශ රැකියා නියෝජිත ආයතන වෙත ආරාධනයක්

මැද පෙරදිග රටවල් ඇතුළු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමු කෙරෙන රටවල සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ නව ව්‍යාපාර අවස්ථා සඳහා විදේශ...

සඳ තරණය කළ ඉන්දියාවේ ‘චන්ද්‍රයාන් 3’ ලෝක සම්මාන දිනයි

චන්ද්‍රයා දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට සාර්ථක ගොඩබැස්වීමක් කළ ලොව ප්‍රථම රට බවට ඉන්දියාව පත් කළ චන්ද්‍රයාන්-3, ජාත්‍යන්තර ගගනගාමී සම්මේලනය විසින්...

සමාජ මාධ්‍ය කැළඹු ත්‍රීවිල් රියදුරු රැකියාවේ නිරත මයික්‍රොසොෆ්ට් ඉංජිනේරුවා

ත්‍රිරෝද රථ රියදුරු රැකියාවේ නිරත මයික්‍රොසොෆ්ට් ආයතනයේ ඉංජිනේරුවෙකු පිළිබඳව මේ දිනවල ඉන්දියාව පුරා දැඩි ලෙස කතාබහට ලක්වනවා. බැංගලෝරයේ ජීවත්වන තාක්ෂණවේදියෙකු...

Update – ටැටූ දුලාන් අධිකරණයට රහස් ප්‍රකාශයක් දෙන්න සැරසෙයි (වීඩියෝ)

සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙක් අතුරුගිරිය ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන දුලාන් සංජය...

සතියේ ජනප්‍රියම පුවත්