Update – ටැටූ දුලාන් අධිකරණයට රහස් ප්‍රකාශයක් දෙන්න සැරසෙයි (වීඩියෝ)

සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙක් අතුරුගිරිය ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන දුලාන් සංජය හෙවත් ටැටූ දුලාන් නැමැත්තාට අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් සිදුකිරීමට අවශ්‍ය බව ඔහුගේ නීතිඥයින් අද (22) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය දැනුම් දී තිබෙනවා.

ඒ, අනුව ඔහුගේ එම රහස් ප්‍රකාශය අද (22) දහවල් 12.00න් පසු ලබාගැනීමට අධිකරණය නියෝග කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ටැටූ දුලාන් ඇතුළු සැකකරුවන් 07 දෙනෙක් අද (22) පෙරවරුවේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවා.

මේ අතර මෙම සිද්ධියට පෙරේදා දින අත්අඩංගුවට ගැනුණු 21 හැවිරිදි තරුණිය ද අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් සිටි ආකාරය දැකගත හැකි වුණා.

මෙම තරුණිය දුලාන් සංජය නැමැත්තාගේ ඥාතියෙක් බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14