උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2398

වෘත්තීය වර්ජන තිබ්බත් මැතිවරණ රාජකාරිවලට සහාය දෙනවා – ග්‍රාම නිලධාරී එකමුතුව

වෘත්තීය ගැටලු පැවතීම හේතුවෙන් අකුරට වැඩ කළ ද, මැතිවරණ රාජකාරි නිසි අයුරින් ඉටු කරන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති...

යතුරුපැදියක සිමෙන්ති කන්ටේනරයක් ගැටී පොලිස් නිලධාරියෙක් මරුට (ඡායාරූප)

අවිස්සාවේල්ල, පුවක්පිටිය, ඉලුක්පිටියේ ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිමෙන්ති පැටවූ කන්ටේනර් රථ යතුරුපැදියක් ගැටීමෙන් අද...

ගංගා සෙනවිරත්නගේ ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තුව බොඳව යයි

පිහිනුම් ක්‍රීඩිකා ගංගා සෙනවිරත්න පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සහභාගී වූ මූලික වටයේ පළමු තරගයෙන් ජයගැනීමට හැකියාව ලැබුණා. මීටර් 100 පසුපස...

නීතිඥ නුවන් බෝපගේ ජනාධිපති සටනට (වීඩියෝ)

ජන අරගල ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ නම් කර තිබෙනවා. අද (29) පැවති මාධ්‍ය හමුවක දී ඔවුන් ඒ...

විජයදාස රාජපක්ෂට එරෙහි වාරණය දිගුවෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා ලේකම්වරයා ලෙස දුෂ්මන්ත මිත්‍රපාල යන අය එම ධුරවල කටයුතු...

ජනපති රනිල් සහ සාගල, මහින්ද හමුවෙන්න ඇවිත් – උදයංග වීරතුංග (වීඩියෝ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ඊයේ (28) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමට පැමිණි බව...

සක්වලට රජයෙන් බාධා – සජබෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් (වීඩියෝ)

ජනාධිපති මැතිවරණයට අදාළව පැමිණිලි භාරගැනීමට සහ එම පැමිණිලි විමර්ශනය කිරීම, මැතිවරණ නීති කඩකරන පුද්ගලයින් පිළිබඳව සොයා බැලීම සඳහා පොලිසිය...

කොළඹ – නුවර මාර්ගය අවහිරයි – හේතුව රිය අනතුරක්

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ රිය අනතුරක් සිදු ව තිබෙනවා. අද (29) දහවල් මෙම අනතුර සිදු ව ඇත්තේ යක්කල ප්‍රදේශයේ...

මදුරෝ යළිත් වෙනිසියුලාවේ බලය පිහිටුවයි

වෙනිසියුලාවේ මැතිවරණ කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද අර්ධ ප්‍රතිඵලවලට අනුව එරට ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපති නිකොලස් මදුරෝ ජයග්‍රහණය කර...

අගවිනිසුරු සමග කතා කරන්න කතානායකට අයිතියක් නෑ – විපක්ෂ නායක

අගවිනිසුරු සමග සාකච්ඡා කිරීමට කතානායකට කිසිදු අයිතියක් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කරනවා. මොනරාගල පැවති සමගි ජන බලවේගයේ...

සතියේ ජනප්‍රියම පුවත්