අගවිනිසුරු සමග කතා කරන්න කතානායකට අයිතියක් නෑ – විපක්ෂ නායක

අගවිනිසුරු සමග සාකච්ඡා කිරීමට කතානායකට කිසිදු අයිතියක් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කරනවා.

මොනරාගල පැවති සමගි ජන බලවේගයේ ගොවි සමුළුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනපති සතු වගකීම් ක්‍රියාත්මක කිරීමට නොහැකි නම් ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙසයි.

මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය රක්ෂිත බන්ධනාගාරගත ව සිට නිදහස
ලැබීමෙන් පසු පළමු වරට මොණරාගල පැවති සමගි ජන බලවේගයේ ජන හමුවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32