නීතිඥ නුවන් බෝපගේ ජනාධිපති සටනට (වීඩියෝ)

ජන අරගල ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ නම් කර තිබෙනවා.

අද (29) පැවති මාධ්‍ය හමුවක දී ඔවුන් ඒ බව දැනුම් දුන්නා.