සක්වලට රජයෙන් බාධා – සජබෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් (වීඩියෝ)

ජනාධිපති මැතිවරණයට අදාළව පැමිණිලි භාරගැනීමට සහ එම පැමිණිලි විමර්ශනය කිරීම, මැතිවරණ නීති කඩකරන පුද්ගලයින් පිළිබඳව සොයා බැලීම සඳහා පොලිසිය විසින් මැතිවරණ මෙහෙයුම් මැදිරි ආරම්භ කර තිබෙනවා.

පොලිස් කොට්ඨාස මට්ටමින් සහ පොලිස් ස්ථාන මට්ටමින් මෙම මැතිවරණ මෙහෙයුම් මැදිරි ආරම්භ කළ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

මේ අතර සමගි ජන බලවේගය මඟින් මැතිවරණ කොමිෂන් සභාවට අද (29) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පවත්වන ‘සක්වල’ වැඩසටහනට රජය විසින් බාධා එල්ල කරන බව පවසමින් සමගි ජන බලවේගයේ නලින් බණ්ඩාර සහ මුජිබර් රහුමාන් යන මන්ත්‍රීවරුන් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවා.

  1. Casino සල්ලි , නිධන් වස්තු. බහිරවයා කුඩ්ඩා සූදු අන්තුවා වෙනුවෙන් කසිප්පු මුදලාලි. සජිත් සජිත්.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භූමදානය කළ පුද්ගලයා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43