යතුරුපැදියක සිමෙන්ති කන්ටේනරයක් ගැටී පොලිස් නිලධාරියෙක් මරුට (ඡායාරූප)

අවිස්සාවේල්ල, පුවක්පිටිය, ඉලුක්පිටියේ ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිමෙන්ති පැටවූ කන්ටේනර් රථ යතුරුපැදියක් ගැටීමෙන් අද (29) මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් පොලිස් නිලධාරික් එම ස්ථානයේ දීම ජීවිතක්ෂය පත්වූ අතර, තවත් පොලිස් නිලධාරික් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා රාජකාරී කටයුත්තක් සඳහා යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

WhatsApp Image 2024 07 29 at 3.44.14 PM scaled
WhatsApp Image 2024 07 29 at 3.44.13 PM scaled
WhatsApp Image 2024 07 29 at 3.44.10 PM scaled
WhatsApp Image 2024 07 29 at 3.44.07 PM scaled
WhatsApp Image 2024 07 29 at 3.44.09 PM scaled
WhatsApp Image 2024 07 29 at 3.44.06 PM scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43
Video thumbnail
සර් සර් විනාඩියක්
00:46