ගංගා සෙනවිරත්නගේ ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තුව බොඳව යයි

පිහිනුම් ක්‍රීඩිකා ගංගා සෙනවිරත්න පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සහභාගී වූ මූලික වටයේ පළමු තරගයෙන් ජයගැනීමට හැකියාව ලැබුණා.

මීටර් 100 පසුපස ආර තරග ඉසව්ව නියෝජනය කළ ඇය මූලික වටයේ සහභාගී වූ පළමු තරගය ජයගත්තේ පළමුවැන්නා ලෙස විනාඩි එකයි තත්ත්පර 04යි දශම 26ක කාලයකින් එම ඉසව්ව අවසන් කරමින්.

කෙසේ වෙතත් ඇයට මෙම තරග ඉසව්වේ අවසන් පූර්ව වටය සඳහා සුදුකම් ලබා ගැනීමට හැකියාව ලැබුනේ නැහැ.

ක්‍රීඩිකාවන් 36 දෙනෙක් මූලික වටයේ තරග 05ක් යටතේ මෙම තරග ඉසව්ව සඳහා ඉදිරිපත් වුණා.

එහිදී ගංගාට හිමි වුණේ 31 වන ස්ථානයයි.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 100 පසුපස ආර තරග ඉසව්වේ අවසන් පූර්ව වටය සඳහා ක්‍රීඩිකාවන් 16 දෙනෙක් සුදුකම් ලබාගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39