උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2301

මිතුරාගේ උපන්දිනය දා මිතුරාව බේරාගන්න දියට පැන යහළුවා මරුට

වැල්ලවත්ත මුහුදු තීරයේ උපන්දින සාදයකට එක් ව සිටි තරුණයෙකු මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. පෙරේදා (28) අලුයම් කාලයේ දී...

විපක්ෂයේ අපේක්ෂකයින්ගේ ඡන්ද පොරොන්දු ක්‍රියාත්මක වුණොත් IMF නැතිවෙනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින ගිවිසුම්ගත වීම් යම් කිසි මොහොතක බිඳ වැටුණහොත්; යළිත් එම අරමුදල මෙරටට අහිමි වන බව...

ජනප්‍රිය බොලිවුඩ් නිළියක් ලොව ප්‍රසිද්ධ මෝටර් රථ සමාගමකින් වන්දි ඉල්ලයි

ජනප්‍රිය බොලිවුඩ් නිළි රිමි සෙන් ලොව ප්‍රසිද්ධ මෝටර් රථ නිෂ්පාදන සමාගමක්වන ලෑන්ඩ් රෝවර් සමාගමෙන් වන්දි ඉල්ලා නඩුවක් පවරා තිබෙනවා. ඇය...

එජාප මහ ලේකම් ධුරයෙන් එල වූ බව කියූ රංගේ මාධ්‍ය හමුවක් කැඳවයි (වීඩියෝ)

තමන් තවමත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස් වී නොමැති බව පාලිත රංගේ බණ්ඩාර පවසනවා. අද...

අතුරුදන්වූවන්ගේ ඥාතීන් ත්‍රිකුණාමලයේ විරෝධතාවක

ත්‍රිකුණාමලයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමය විසින් අද (30) විරෝධතාවක් සංවිධානය කර තිබුණා. ඊට නැගෙනහිර පළාතේ පදිංචි අතුරුදන්වූවන්ගේ ඥාතීන් එක් ව සිටි...

උතුරේ හයිබ්‍රිඩ් විදුලිබල ව්‍යාපෘති සඳහා ඉන්දියාවෙන් මුදල්

ඩෙල්ෆ්ට්, නයිනතිව් සහ අනලයිතිව් දූපත්වල ඉන්දීය මුදල් ආධාර යටතේ හයිබ්‍රිඩ් විදුලිබල ව්‍යාපෘති ඉදිකිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. ඊට අදාළ...

වැඩියෙන් විදුලිය නිපදවා ඉන්දියාවට දෙන්න – ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඉමහත් විභවයක් පවතින බැවින්, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා ද්විපාර්ශ්වික...

බෝතලයක් ඉනේ ඇනී පුද්ගලයෙකුට බරපතළයි

බෝතලයක් ඉනේ සඟවාගෙන මහමග ගමන්ගත් පුද්ගලයෙකු බෝතලයත් සමග ගල්තලාවක් මත ඇද වැටීමෙන්, බිඳී ගිය බෝතලයේ කොටසක් උදරයේ ඇනී බරපතළ...

ජනාධිපතිවරණයේ දී ඡන්දය සලකුණු කිරීම ගැන කොමිසමෙන් දැනුම්දීමක්

එළඹෙන ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිත කළ යුතු ආකාරය පිළිබඳව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙවර ජනාධිපතිවරණයට...

චීනෙන් මෙරටට ආ නැව් සංචාරය අවසන් කර පිටත්ව යයි

අගෝස්තු මස 26 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මහජන චීන විමුක්ති හමුදාවේ (Chinese People’s Liberation Army Navy)...

සතියේ ජනප්‍රියම පුවත්